TRAINING PROGRAM

ගෘහස්ථ ගෘහපාලන සහකාර - විදේශීය පළපුරුද්ද සහිත පුහුණුලාභීන් සදහා වන පුහුණු පාඨමාලාව

පුහුණු පාඨමාලා කාල සීමාව

දින 7 පුහුණු පාඨමාලාව

Course Level

Certificate

පුහුණු පාඨමාලා ගාස්තුව

LKR 9973/=

වයස සීමාව
  • වයස අවු. 18 වැඩි විය යුතුයි.
සුදුසුකම්
  • විදේශීය පළපුරුද්දක් තිබීම සනාථ කල නොහැකි අය සඳහා අරාබි හෝ ග්‍රීක් භාෂාව ලිවීමේ, කියවීමේ හැකියාව තිබිය යුතුයි.
  • පුහුණු සහතිකයේ වලංගු කාලසීමාව වසර 10 ක් ඉක්මවා තිබිය යුතුයි.
  • විදේශ රැකියාවක නිරතවීම සදහා සෞඛ්‍යසම්පන්න විය යුතුයි.
අවශ්‍ය ලේඛන
  • වලංගු ගමන් බලපත්‍රය
  • ජාතික හැදුනුම්පත
  • Candidates migrating through a Local agency, instead of the passport, he/she should produce
  • වෛද්‍ය සහතිකය (වයස අවු.45 වැඩි නම්)
  • ඒජන්සිය මඟින් සහතික කරන ලද ගමන් බලපත්‍රයේ පිටපත
  • Agency certified letter, bearing the migrant’s photograph &   his or her details.
SI