පුරවැසි ප්‍රඥාප්තිය

පුරවැසි ප්‍රඥාප්තිය

අනු අංකය සේවා අංශය සේවාවන්
1

ප්‍රවාහන අංශය

සපයනු ලබන සේවාවන් සේවය ලබා දීමට අවශ්‍ය කාලය ඉල්ලීම් සමඟ ඉදිරිපත් කළ යුතු ලේඛන

කොළඹ අවට රාජකාරී කටයුතු සඳහා ප්‍රවාහන පහසුකම් සැපයීම.

විනාඩි 30

  • ලිඛිතව හෝ පරිගණක පද්ධතිය මඟින් කළමනාකරුගේ අනුමැතිය

කොළඹින් පිටත රාජකාරී කටයුතු සඳහා ප්‍රවාහන පහසුකම් සැපයීම

දින 01

  • ලිඛිතව හෝ පරිගණක පද්ධතිය මඟින් සාමාන්‍යාධිකාරී
2

මුදල් අංශය

සපයනු ලබන සේවාවන් සේවය ලබා දීමට අවශ්‍ය කාලය ඉල්ලීම් සමඟ ඉදිරිපත් කළ යුතු ලේඛන

බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතනයක් මගින් විදේශ ගතවන්නන් ලියාපදිංචි වීමේදී ගෙවනු ලැබු ලියාපදිංචි ගාස්තුවෙන් 70%

දින 7ක් ඇතුළත

  1. විදේශ රැකියා නියෝජිත ආයතනය මගින් 70% ඉල්ලීමේ ලිපිය
  2. විස්තර පත්‍රිකාව
  3. මුදල් ගෙවු තැන්පතු පත්‍රිකාවේ පාරිභෝගික පිටපත

විදේශ රැකියාවන් සඳහා ලියාපදිංචි වු නමුත් විදේශ රැකියාවකට යාමට නොහැකි වු පුද්ගලයන්ට ලියාපදිංචි ගාස්තුව ආපසු ගෙවීම සිදු කරනු ලැබේ.

දින 7ක් ඇතුළත

  1. ඉල්ලීමේ ලිපිය
  2. කාර්යාංශයේ ඉල්ලුම් පත්‍රය
  3. මුදල් ගෙවු තැන්පතු පත්‍රිකාවේ පාරිභෝගික පිටපත
  4. ගුවන් ගමන් බලපත්‍රයේ පිටපත
  5. දිවුරුම් ප්‍රකාශය
  6. තැන්පත්කරුගේ බැංකු ගිණුමේ විස්තර

කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ ගතවන්නන්ගේ මරණයකදී / අසනීපයකදී හෝ වෙනත් ආපදාවකදී හෝ මවුබිමට නැවත පැමිණිමට සිදුවන අවස්ථාවකදී අනුමත වු රක්ෂණ වන්දි මුදල් ගෙවීම.

දින 7ක් ඇතුළත

  1. රක්ෂණ ලාභියාගේ බැංකු ගිණුමෙහි විස්තර සමග කාර්යාංශයේ සුභසාධන අංශය මගින් පිළියෙල කල විධිමත් ගෙවීම් නිවේදන පත්‍රිකාව

සැපයුම්කරුවන් හා විවිධ සේවා සපයන්නන් වෙත කරන ගෙවීම්

දින 5ක් ඇතුළත

  1. සේවා ලබා ගත් අංශය මගින් හෝ ප්‍රසම්පාදන අංශය මගින් පිළියෙල කල විධිමත් වවුචර් පත්‍රය සමග
    • සැපයුම්කරු විසින් නිකුත්කල බදු ඉන්වොයිස්පත / ඉන්වොයිස්පත
    • ගෙවීම් සඳහා ලබාගත් මුල්‍ය අධිකාරිය පිළිබඳ ලියවිල්ලේ පිටපතක්
    • භාණ්ඩ ලැබුණු බවට නිකුත් කල ගබඩා කුවිතාන්සියේ හෝ භාණ්ඩ ලැබීම් පිළිබඳ සහතිකය

විදේශ රැකියා සඳහා යන ශ්‍රමිකයන් වෙනුවෙන් ලියාපදිංචි ගාස්තු අයකිරීමට අවශ්‍ය මුදල් තැන්පතු පත්‍රිකා නියෝජිතායතන වෙත නිකුත් කිරිම.

දෛනිකව

බලපත්‍රලාභි හෝ ඔහුගේ බලය ලත් පුද්ගලයා විසින් නිකුත් කල බැංකු තැන්පත් පත්‍රිකා ඉල්ලුම් කිරිමේ ලිපිය

විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි සමථකරණයේදී හා විමර්ශන අංශය මගින් පරීක්ෂණ සිදුකිරීමෙන් පසු ගෙවීමට තීරණය කරනු ලබන වන්දි මුදල් ගෙවීම සිදු කර දීම.

දින 03

  1. රැකියා නියෝජිතායතනය විසින් වන්දි මුදල් බැංකුව වෙත ගෙවු කුවිතාන්සිය
    • රැකියා නියෝජිතායතනය විසින් වන්දි මුදල් බැංකුව වෙත ගෙවු කුවිතාන්සිය
    • වන්දි හිමියාගේ ගිණුම් විස්තරය
    • සමථ අංශය මගින් හෝ විමර්ශණ අංශය මගින් නිර්දේශිත ලිපිය

තානාපති කාර්යාල වලට පැමිණෙන විදේශ ශ්‍රමිකයන් සතු මුදල් තානාපති කාර්යාලය භාරයට ගෙන එම මුදල තැන්පත් කර එම මුදල් ලංකාවට පැමිණි පසු ගෙවීම.

දින 03

  1. විදේශ සබඳතා අංශය විසින් නිසි පරිදි සකස් කරන ලද වවුචරය
    • රිසිට්පතේ මුල් පිටපත
    • විදේශ ගමන් බලපත්‍ර ඡායාපිටපත
    • තැන්පත් මුදල සම්බන්ධයෙන් තානාපති කාර්යාලය මගින් ඉදිරිපත් කල තහවුරු කිරීමේ ලිපිය

සේවක සුභසාධක අරමුදලේ ගෙවීම් කටයුතු සිදු කිරීම.

දින 05

ගෙවීමට අදාල ලියවිලි

3

සුභසාධන අංශය

සපයනු ලබන සේවාවන් සේවය ලබා දීමට අවශ්‍ය කාලය ඉල්ලීම් සමඟ ඉදිරිපත් කළ යුතු ලේඛන

රක්ෂණ වන්දි ලබා දිම

  1. අයදුම්පත් භාර ගැනීම විනාඩි 15
  2. සතියකට දෙවරක් රක්ෂණ ආයතනය වෙත රක්ෂණ හිමිකම් ඉදිරිපත් කිරීම
  3. මාස 03ක් ඇතුළත හිමිකම් ලැබී ඇත්නම්
  1. වන්දි ඉල්ලුම්පත්‍රය
  2. ගමන්බලපත්‍රයේ පිටපත
  3. බැංකු ගිණුම් පිටපත්
  4. වද හිංසාවකදි එරට තානාපති කාර්යාලයෙන්/පොලිසියෙන් නිකුත් කල ලිපියක් හෝ පැමිණිමට කලින් අදාල අයගේ ඥාතියකු හෝ භාරකරුවන් විසින් කාර්යාංශයට කරන ලද පැමිණිල්ලක පිටපතක්
  5. අසනීපයක් නිසා පැමිණීමකදී එරට වෛද්‍ය වාර්ථා හෝ ශ්‍රී ලංකාවට පැමිණ දින 07 ක් තුල ලබාගත් වෛද්‍ය වාර්ථා හා ආපසු පැමිණිම සිදුවනුයේ විදේශගත වි මාස 03 ක් ඇතුලත නම් විදේශගත විමට ප්‍රථම ශ්‍රී ලංකාවේදී පෙනි සිටි වෛද්‍ය පරීක්ෂණ වාර්ථාවේ පිටපතක්
  6. වෛද්‍ය ප්‍රතිකාර සදහා වූ බිල්පත්
  7. ආබාධිත තත්වයක් නම් ඒ පිලිබද විශේෂ වෛද්‍ය වාර්ථාව (M.E.R ), ගුවන් ටිකට්පත ගොඩ බැසිමේ අවසර පත්‍රය හා ගුවන් ටිකට්පතට අදාල බිල්පත් මරණයකදි (පිටපත් 02 කින් ඉදිරිපත් කල යුතු අතර එම පිටපත් එහි සාමවිනිසුරුවකු විසින් සහතික කල යුතුය.)
  8. මියගිය අයගේ ගමන්බලපත්‍රය ජාතික හැදුනුම්පත උප්පැන්න සහතිකය මරණය ලිපිද වෛද්‍ය වාර්ථාලමරණ සහතිකයල තානාපති කාර්යාලයෙන් නිකුත් කරන ලද ලිපිලේඛන
  9. ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කරන මරණ සහතිකය හා ලිපිලේඛණ දේහය භාර ගැනිමේදි රේගුව මගින් ලබා දෙන ලිපිලේඛණ
  10. උරුම කරුවන් පිලිබද විස්තර සදහන් ග්‍රාම නිලධාරි වාර්ථාවක් ල එහි ප්‍රාදේශීය ලේකම් සහතික කර තිබිය යුතුය.
  11. අවිවාහක නම් දෙමාපියන්ගේ විස්තර උප්පැන්න සහතික ජාතික හැදුනුම්පත් දෙමාපියන් දෙදෙනාම හෝ එක් අයෙකු මිය ගොස් ඇත්නම් ඔවුන්ගේ මරණ සහතික හා සහෝදර/සහෝදරියන්ගේ විස්තර උප්පැන්න සහතික වල පිටපත් ජාතික හැදුනුම්පත් බැංකු ගිණුම් පිටපත්
  12. විවාහක නම් විවාහ සහතිකය කලාත්‍රයාගේ විස්තර උප්පැන්න සහතිකය ජාතික හැදුනුම්පත දරුවන්ගේ විස්තර හා උප්පැන්න සහතික
  13. විවාහක හා දරුවන් නැත්නම් ඉහත පරිදි කලාත්‍රයාගේ හා දෙමාපියන්ගේ විස්තර‍
  14. නම්වල වෙනස්කම් ඇත්නම් දිවුරුම් ප්‍රකාශ

(සිදු වීම වී මාස 05 ක් ඇතුලත මෙම ලියවිලි රක්ෂණය සදහා ඉදිරිපත් කල යුතු අතර එයට පෙර තොරතුරු ලබා ගැනීමට අපහසු නම් ඒ පිලිබදව කාර්යාංශය වෙත දැන්විය යුතුය)

පෙර විගමණික ණය නිර්දේශ කිරීම

විනාඩි 20

  1. ගමන් බලපත්‍රය
  2. රැකියා ගිවිසුම
  3. වීසා හෝ රැකියා බලපත්‍රය
  4. ග්‍රාම නිලධාරි සහතිකය(පදිංචිය සනාථ කිරිම) රැකියා නියෝජිත ආයතනයක් මගින් විදේශ ගත වන්නේනම් පහත ලියවිලිද අවශ්‍ය වේ
  5. රැකියා නියෝජිතායතනය මගින් නිතුක් කරන වියදම් විස්තර අඩංගු ලිපියක්
  6. පලමු අනුමැතියේ පිටපතක්
  7. විදේශ රැකියා ආයතනය විසින් අදාල බැංකුව වෙත ලියාපදිංචි ගාස්තුව ගෙවිම සදහා ලබා දුන් මුදල් තැන්පතු පත්‍රිකාව හෝ මුදල් ගෙවා ඇත්නම් එම තැන්පතු පත්‍රිකාවේ සහතික කල පිටපතක්

නිවාස ණය/ස්වයං රැකියා ණය

විනාඩි 15

  1. බැංකු ශාඛාව විසින් නිකුත් කරන ලද ලිපියක්
  2. සතියක් ඇතුලත ලබාගත් ගිණුම් ශේෂය අඩංගු බැංකු ශාඛාවේ ලිපියක්
  3. විදේශ ගමන්බලපත්‍ර පිටපත
  4. සේවකයා වෙනුවට වෙනත් අයෙකු ඉදිරිපත් වන්නේනම් ඇටෝර්නි බලපත්‍රය ජාතික හැදුනුම්පත හා විදේශගත අයගේ ගමන්බලපත්‍ර පිටපත

සහන නිවාස වැඩසටහන

වැඩ ආරම්භ කල දින සිට මාස 06 ක් ඇතුලත

  1. ආබාධිත ප්‍රතිශතය දැක්වෙන වෛද්‍ය වාර්තාව
  2. ඉඩමේ හිමිකම් ඔප්පුව හෝ පැවරුම
  3. සැලැස්ම හා වියදම ඇස්තමේන්තුව(මෙය ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් ඉදිරිපත් කරයි.)

ශිෂ්‍යත්ව වැඩසටහන

  1. අයදුම්පත් කැදවිම වසරේ නොවැම්බර්
  2. අවසන් දිනය ඊලග වසරේ මාර්තු
  3. ප්‍රදානය සැප්තැම්බර් ,ඔක්තෝබර්
  1. විදේශ ගමන්බලපත්‍රයේ පිටපත
  2. දරුවාගේ උප්පැන්න සහතිකය
  3. විභාග ප්‍රතිඵල සහතිකය
  4. නම්වල වෙනස්කම් ඇත්නම් දිවුරුම් සහතික

සුභසාධන අරමුදලින් සහන සැලසිම (රක්ෂණයෙන් ආවරණය නොවන අවස්ථාවකදී)

  1. ලේඛන භාර ගැනීම විනාඩි 10
  2. ක්ෂේත්‍ර පරික්ෂණ වාර්තා ලබා ලිපි ගොනුවේ කටයුතු නිම කිරිම සදහා දින 60 ක කාලයක්

හදිසි අනතුරු/අසනීප/කරදර වධ හිංසා

  1. විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක්
  2. ඉල්ලීම් කරන ලද ලිපිය (Request Letter)
  3. උප්පැන්න සහතිකය, ජාතික හැදුනුම්පත
  4. ක්ෂේත්‍ර පරික්ෂණ වාර්තාව
  5. බැංකු ගිණුම් පිටපත්
  6. අවිවාහක නම් දිවුරුම් ප්‍රකාශයක් හා දෙමාපියන්ගේ ජාතික හැදුනුම්පත්
  7. අවිවාහක නම් දෙමාපියන්ගේ විස්තර උප්පැන්න සහතික ජාතික හැදුනුම්පත් දෙමාපියන් දෙදෙනාම හෝ එක් අයෙකු මිය ගොස් ඇත්නම් ඔවුන්ගේ මරණ සහතික හා සහෝදර/සහෝදරියන්ගේ විස්තර උප්පැන්න සහතික වල පිටපත් ජාතික හැදුනුම්පත් බැංකු ගිණුම් පිටපත්

 

මරණයකදි

  1. මරණ සහතිකය / විදේශ මරණ සහතිකය
  2. මියගිය අයගේ උප්පැන්න සහතිකය‍
  3. විවාහ සහතිකය
  4. විවාහකනම් බිරිදගේ/ස්වාමි පුරුෂයාගේ /දරුවන්ගේ උප්පැන්න සහතික /ජාතික හැදුනුම්පත
  5. මරණය සම්බන්ධ වෛද්‍ය වාර්ථා
  6. අවිවාහක නම් දිවුරුම් ප්‍රකාශයක් හා දෙමාපියන්ගේ ජාතික හැදුනුම්පත්
  7. බැංකු ගිණුම් පිටපත්
4

නීති අංශය

සපයනු ලබන සේවාවන් සේවය ලබා දීමට අවශ්‍ය කාලය ඉල්ලීම් සමඟ ඉදිරිපත් කළ යුතු ලේඛන
  • විදේශයකදි මිය ගිය අයෙකුට අනුමත වන්දි නිරිදේශ කිරිම.

දින 02 ක් තුළ

  • විදේශයන්හි මිය ගිය අය සඳහා වන්දි ගෙවීමට නිර්දේශ කිරීම
  • ඔබේ නඩුව පිළිබඳ තොරතුරු ඔබට දැනගැනිමට සැලැස්විම

පැයක් තුළ

  • නීති ගැටඵ සඳහා දුරකථන මඟින් හෝ විද්‍යුත් තැපැල මඟින් පිළිතුරු සැපයිම.

පැයක් තුළ

  • නඩුවක් ගොනු කිරිමට ප්‍රමාණවත් සාක්ෂි/කරුණු පවතිනම් නඩු පැවරිම සහ ඒ සඳහා නීතිඥ සහාය ලබාදිම.

තෙමසක් තුළ

  • ඒ සඳහා පදනමක් ඇත්නම් නීතිමය පියවර ගෙන නීතිමය සහාය ලබාදිම
5

නඩත්තු අංශය

සපයනු ලබන සේවාවන් සේවය ලබා දීමට අවශ්‍ය කාලය ඉල්ලීම් සමඟ ඉදිරිපත් කළ යුතු ලේඛන

කාර්යාංශය විසින් ලබා ගන්නා සියලුම උපයෝගිතා සේවාවන් වෙනුවෙන් වන ගෙවීම් කටයුතු සිදු කිරීමට අවශ්‍ය ලිපි ගොනු සැකසීම, ඒ ආශ්‍රිත සේවාවන් සැපයීම, නඩත්තු කටයුතු සිදු කිරීම හා ඒවායේ ගුණාත්මකභාවය පවත්වා ගැනීම.

බිල්පත් සදහා සති 01 තුල / සේවා සැපයීම -කාර්යය අනුව.

  • බිල්පත සමග නිර්දේශ කරන ලද ලිපිය.

කාර්යාංශය තුල පවතින සියලුම යන්ත්‍ර සුත්‍ර, ගොඩනැගිලි හා අනෙකුත් වත්කම් සම්බන්ධ නඩත්තු කටයුතු සිදු කිරීම හා විශේෂ සේවාවන් ඇති අවස්ථා වලදී බාහිර පාර්ශවයන් සමග එක්වී එම කාර්යයන් ඉටු කිරීම.

දින 07 තුල

කාර්යාංශයේ යන්ත්‍ර සුත්‍ර, පද්ධති හා සේවාවන් සම්බන්ධ ආයතන සමග සේවා ගිවිසුම් පවත්වාගෙන යාම, අලුත්වැඩියා කටයුතු සිදු කිරීම හා නඩත්තු කටයුතු සිදු කිරීම.

දින 02 තුල

කාර්යාංශ කාර්යය මණ්ඩලයට හා සේවා ලබා ගැනීම සදහා පැමිණෙන පිරිස් වෙත කාර්යයන් පහසුවෙන් සිදු කර ගැනීම සදහා සෞම්‍ය වටපිටාවක් ඇති කිරීම.

සෑමවිටම

සියලුම පිරිසිදු කිරීමේ කටයුතුල කසල ප්‍රතිචක්‍රීකරණ කටයුතුල අබලි ද්‍රව්‍යය බැහැර කිරීමේ කටයුතු ආදී කාර්යන් සිදු කිරීම.

  • දිනපතා හා අවශ්‍ය වන සෑමවිටම
  • ඉල්ලීම් ලිපිය, නිර්දේශය හා අනුමැතිය සහිත ලිපිය.

සාමාන්‍ය ඉදිකිරීම් කාර්යයන් සැලසුම් කිරීම අධික්ෂණය හා ඉදිකිරීම් කටයුතු සිදු කිරීම

  • සති 02 තුල
  • ඉල්ලීම් ලිපිය, නිර්දේශය හා අනුමැතිය සහිත ලිපිය.
6

ප්‍රත්‍යානුකලන අංශය

සපයනු ලබන සේවාවන් සේවය ලබා දීමට අවශ්‍ය කාලය ඉල්ලීම් සමඟ ඉදිරිපත් කළ යුතු ලේඛන
  • ආපසු පැමිණි විගමණික ප්‍රජාවගේ අධ්‍යාපනය ලබන දු දරුවන්හට පාසල් උපකරන ලබාදීම

සති 01

  1. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යාම සඳහා පාසල් උපකරණ ලබාදෙන ලෙස ඉල්ලීම් ලිපිය
  2. දරුවන්ගේ උප්පැන්න සහතිකවල විදුහල්පති විසින් සහතික කරන ලද පිටපත්
  3. දරුවන් ඉගෙනුම ලබන පාසල්වල විදුහල්පතිගේ නිර්දේශය සහිත අවශ්‍ය උපකරණ ලැයිස්තුව (රු.5000/= ක උපරිමයකට යටත්ව)
  4. සංවර්ධන නිළධාරිගේ නිර්දේශය සහිතව ක්ෂේත්‍ර පරීක්ෂණ වාර්තාව (ප්‍රාදේශීය ලේකම්ගේ අනු අත්සන සමග)
  5. පවුලේ ආදායම් වාර්ථාව (ග්‍රාම නිළධාරි නිර්දේශය සහිතව ප්‍රාදේශීය ලේකම්ගේ අනු අත්සන සමග)
  6. මව/පියා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වි විදේශගතව සිටි බවත්ල පසුගිය වසර 05 තුළ ආපසු ශ්‍රී ලංකාවට පැම්ණි බවත් (ගුවන් ගමන් බලපත්‍රයේ ඡායා පිටපතක්). දැනට ලංකාවේ සිටින බවත් තහවුරු කිරීමේ ලේඛන
  • ආපසු පැමිණ ස්වයං රැකියාවක් ආරම්භ කර තිබෙන විගමණික ප්‍රජාව වෙත එම ස්වයං රැකියා වැඩිදියුණු කර ගැනීම සඳහා උපකරණ ආධාර ලබාදීම.

සති 02

  1. ස්වයං රැකියා ආධාර ඉල්ලුම් කිරීමේ ලිපිය
  2. ක්ෂේත්‍ර පරීක්ෂණ වාර්තාව
  3. ගමන් බලපත්‍රයේ පිටපත් (ලංකාවට පැම්ණි දිනය සටහන් වී ඇති පිටුව සහ ජීව දත්ත ඇතුලත් පිටුව)
  4. ස්වයං රැකියාවේ නියැලෙන අවස්ථාව නිරූපනය සහිත ඡායාරූප
  5. මිල කැදවුම් පත
  6. කාර්යාංශයේ ලියාපදිංචිය තහවුරු කරන ලිපිය
  • ආපසු පැමිණ ස්වයං රැකියා ආරම්භ කර ඇති විගමණික ප්‍රජාව තවදුරටත් ඒ සඳහා ධෛර්යමත් කිරීමට දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැතිවිම හා ආධාරලාභීන් හදුනාගැනීමට ක්ෂේත්‍ර පරීක්ෂණ සිදුකිරීම මගින් සුදුසු ආධාරලාභීන් තෝරා ගැනීම

දින 01

  • ක්ෂේත්‍ර පරීක්ෂණ වාර්තාව
  • රැකියාවක් සඳහා විදේශගතව සිට කොවිඩි 19 වසංගතය හේතුවෙන් ආපසු පැමිණි විගමණික ප්‍රජාවගේ සමාජ ආර්ථික තත්වය නංවාලීම

සති 04

  1. ස්වයං රැකියා ආධාර ඉල්ලුම් කිරීමේ ලිපිය
  2. ක්ෂේත්‍ර පරීක්ෂණ වාර්තාව
  3. ගමන් බලපත්‍රයේ පිටපත් (ලංකාවට පැම්ණි දිනය සටහන් වී ඇති පිටුව සහ ජීව දත්ත ඇතුලත් පිටුව)
  4. මිල කැදවුම් පත
  5. කාර්යාංශයේ ලියාපදිංචිය තහවුරු කරන ලිපිය
7

මිනිස් වෙළඳාමට එරෙහි ඒකකය

සපයනු ලබන සේවාවන් සේවය ලබා දීමට අවශ්‍ය කාලය ඉල්ලීම් සමඟ ඉදිරිපත් කළ යුතු ලේඛන

පැමිණිලි භාර ගැනීම.

  1. ඒකකය වෙත පැමිණෙන සිදු කරන පැමිණිලි වලට සවන්දීම
  2. පැමිණිල්ලේදී ඉදිරිපත් කරන කරුණු මඟින් තැනැත්තන් වෙළඳාමේ වරද ස්ථාපනය වන බවට හඳුනා ගන්නා සැක සහිත පැමිණිලි ලියාපදිංචි කිරීම.

පැමිණිල්ලේ ස්වභාවය අනුව කාලය වෙනස්වේ

විනාඩි 10

  1. සම්පූර්ණ කරන ලද පැමිණිලි පෝරමය
  2. විදේශ ගමන් බලපත්‍රයේ ඡායා පිටපත (ඇත්නම්)
  3. ජාතික හැඳුනුම්පතේ ඡායා පිටපත (ඇත්නම්)
  4. පැමිණිල්ල සනාථ කිරීම සඳහා ලිඛිත සාක්ෂි වේ නම් ඒවායෙහි පිටපත් (ඡායාරූපල වීඩියෝ දර්ශනල ලේඛන)
  1. පැමිණිලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීම.
  2. ඒකකය වෙත පැමිණ ඉදිරිපත් කරන පැමිණිලි සහ ලිඛිතව (ශාඛා කාර්යාල මඟින්, විදේශ තානාපති කාර්යාල මඟින් හා වෙනත්) ලැබෙන පැමිණිලි වලට අදාලව සිදු කරන මූලික තිර පරීක්ෂාවෙන් තැනැත්තන් වෙළදාමේ වරද සිදු වී ඇති බවට සැක සහිත පැමිණිළි වෙන් කර ගැනීමෙන් අනතුරුව එම පැමිණිලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලියාපදිංචි තැපෑල මඟින් යොමු කිරීම.
  3.  දුරකථනයෙන් එන ප්‍රශ්නවලට පිළිතුරු දීම. (අංශය අනුව)
  4. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් යොමු කරන ලද පැමිණිලි වලට දුරකථන මඟින් පිළිතුරු සැපයිම.

දින 2ක් තුළ (පැමිණිල්ල සනාථ කිරීමට මූලිකව)

විදේශ රැකියා බලපත්‍ර දීර්ඝ කිරීම සඳහා නිර්දේශ ලබා දීම

  1. දේශීය රැකියා නියෝජිත ආයතන වල රැකියා බලපත්‍රය දීර්ඝ කිරීම සඳහා නිර්දේශය ලබා දීම.
  2. නිර්දේශ සම්බන්ධයෙන් දේශීය රැකියා නියෝජිත ආයතන විසින් කරනු ලබන විමසීම් සඳහා පිළිතුරු ලබා දීම.

දින 02ක් තුළ (ඒකකයට අදාල දේශීය රැකියා නියෝජිතායතනයට එරෙහිව පැමිණිලි වාර්තා වී නොමැති අවස්ථා වලදී)

පැමිණිලි වාර්තා වී ඇත්නම් කාලය නිශ්චිතව කිව නොහැක.

එම අවස්ථාවේදීම

නිර්දේශය සටහන් කිරීමේ වාර්තාව

8

ප්‍රචාරක අංශය

සපයනු ලබන සේවාවන් සේවය ලබා දීමට අවශ්‍ය කාලය ඉල්ලීම් සමඟ ඉදිරිපත් කළ යුතු ලේඛන

මුද්‍රිත මාධ්‍ය, විද්‍යුත් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය තුළින් විදේශ රැකියා කර්මාන්තය පිළිබඳව වෘත්තිකයින්ට, රැකියා අපේක්‍ෂකයින්ට සහ සාමාන්‍ය ජනතාවට තොරතුරු සැපයීම

දින 01

9

ව්‍යපාර ගැටළු නිරාකරණය කිරීමේ අංශය

සපයනු ලබන සේවාවන් සේවය ලබා දීමට අවශ්‍ය කාලය ඉල්ලීම් සමඟ ඉදිරිපත් කළ යුතු ලේඛන

දේශිය රැකියා නියෝජිත ආයතන විසින් තම විදේශ රැකියා නියෝජිත /සමාගමට විරුද්ධව ඉදිරිපත් කරනු ලබන පැමිණිලි අදාල තානාපති කාර්යාලයට යොමු කිරීම

විනාඩි 15

  1. දේශිය රැකියා නියෝජිතයාතනයේ වලංගුභාවය
  2. දේශිය රැකියා නියෝජිත විසින් අදාල විදේශ රැකියා නියෝජිත අතර ඇති කරගත් සේවා ගිවිසුම.

දේශිය රැකියා නියෝජිත ආයතනයන් අතර සිදු වන ගැටළු සම්බන්ධ පැමිණිලි සඳහා පරීක්ෂණ ලිපි යැවීම

විනාඩි 15

  • පැමිණිලිකාර පාර්ශවයෙන් එවන ලද ලිපි

විදේශ රැකියා නියෝජිත විසින් දේශිය රැකියා නියෝජිතට එරෙහිව අදාල තානාපති කාර්යාල හරහා ඉදිරිපත් කරනු ලබන පැමිණිලි දේශිය රැකියා නියෝජිත වෙත දැනුම් දීම

විනාඩි 15

  • තානාපති කාර්යාලයෙන් එවන ලද ලිපි / ෆැක්ස්

විගමනික සේවකයාට එරෙහිව දේශීය බඳවා ගැනීමේ නියෝජිතයා විසින් පැමිණිලි ගොනු කිරීම සහ විදේශ ගමන් බලපත්‍රය අත්හිටුවීමට කටයුතු කිරීම

විනාඩි 15

  1. බඳවා ගැනීම සඳහා තහවුරු කිරීම සඳහා F2 පෝරමය
  2. විගමනික සේවකයාගේ විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක්
  3. දේශීය බඳවා ගැනීමේ නියෝජිතයා විසින් විගමනික සේවකයාට දරන ලද පිරිවැය (දේශීය බඳවා ගැනීමේ නියෝජිතයාගේ ලිපි ශීර්ෂය මගින් )
  4. FT/F/30/C පෝරමය
  5. බලපත්‍රලාභියාගේ හැඳුනුම්පතේ හෝ ඇටෝර්නි බලපත්‍රයේ ඡායාරූප පිටපතක්

ආචාර ධර්ම සංග්‍රහයේ රැස්වීමක් (COEC)

මසකට රැස්වීම් 2 ක් (පැය 1)

  • පැමිණිල්ල සඳහා ALFEA වෙතින් ලිපියක්

විගමනික සේවකයාගේ තාවකාලික තහනම ඉවත් කරන ලෙසට දේශීය බඳවා ගැනීමේ නියෝජිතයාගෙන් ඉල්ලීමක්

විනාඩි 15

  1. FT/F/31/D පෝරමය
  2. අත්හිටුවීම ඉවත් කිරීමට හේතුව සඳහා දේශීය බඳවා ගැනීමේ නියෝජිතයාගෙන් ලිපියක්.
  3. විගමනික සේවකයාගේ විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක්
10

සමථ අංශය I & II

සපයනු ලබන සේවාවන් සේවය ලබා දීමට අවශ්‍ය කාලය ඉල්ලීම් සමඟ ඉදිරිපත් කළ යුතු ලේඛන

විදේශගත ශ්‍රමිකයන්ගේ ගැටළුවේ ස්වභාවය අනුව ක්ෂණිකව විසදුම් ලබා දීම

ගැටලුවේ ස්වභාවය අනුව තීරණය වේ

  • විගමනික ශ්‍රමිකයාගේ විදේශ ගමන් බලපත්‍රයේ අංකය හෝ ජාතික හැදුනුම්පතෙහි අංකය

පැමිණිලි/මාර්ගගත පැමිණිලි ලියාපදිංචි කිරිම සහ විසඳීම සඳහා අවශ්‍ය පියවර ගැනීම.

විනාඩි 10

  • විගමනික ශ්‍රමිකයාගේ විදේශ ගමන් බලපත්‍රයේ අංකය හෝ ජාතික හැදුනුම්පතෙහි අංකය

ලියාපදිංචි කරනු ලබන පැමිණිලි සම්බන්ධව අදාල තානාපති කාර්යාලය හා දේශිය රැකියා නියෝජිතායතනය වෙත ලිඛිතව දන්වා යැවීම

දින 01

  • විගමනික ශ්‍රමිකයාගේ විදේශ ගමන් බලපත්‍රයේ අංකය හෝ ජාතික හැදුනුම්පතෙහි අංකය

පළමු දැනුම්දීමෙන් පසු දින 14 ක කාලයක් තුළ ගැටළුව නොවිසඳුනහොත් දේශිය රැකියා නියෝජිත හා පැමිණිලිකරු කැඳවා/ මෘදුකාංග තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කර පැමිණිලි පරීක්ෂණය පැවැත්වීම

විනාඩි 30

  • පැමිණිල්ලේ කරුණු සනාථ කරනු ලබන ලේඛන.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලීමෙන් පසු ගැටළුව විසඳීමට දේශිය රැකියා නියෝජිත ආයතනය වෙත යම්කිසි කාලසීමාවක් ලබා දීම.

ගැටලුවේ ස්වභාවය අනුව තීරණය වේ

  • පැමිණිල්ලේ කරුණු සනාථ කරනු ලබන ලේඛන.

දේශිය හා විදේශ නියෝජිත ආයතන, විගමණික ශ්‍රමිකයින්ගේ ගැටළු විසඳීම සඳහා කටයුතු නොකිරීම හේතුවෙන් එම ආයතනයන්හී අනුමැතීන් අත්හිටුවිම/ අසාධු ලේඛන ගත කිරිම සඳහා නිර්දේශ ලබා දීම.

ගැටලුව විසඳීම සඳහා නියෝජිත ආයතන වෙත ලබා දෙන කාලය අනුව තීරණය වේ

 

 

  • පැමිණිල්ලේ කරුණු සනාථ කරනු ලබන ලේඛන.

පනතේ විධිවිධානයන්ට යටත්ව පැමිණිලි පරීක්ෂණ සඳහා වාර්තා නොකිරීම මත, දේශීය රැකියා නියෝජිතට එරෙහිව කටයුතු කිරිම සඳහා නීති අංශයේ සහයෝගය ලබා ගැනීම.

ගැටලුවේ ස්වභාවය අනුව තීරණය වේ

  • පැමිණිල්ලේ කරුණු සනාථ කරනු ලබන ලේඛන.

බලපත්‍ර අළුත් කිරිම සදහා නිර්දේශ ලබා දීම

දින 02 යි

  • පැමිණිල්ලේ කරුණු සනාථ කරනු ලබන ලේඛන.
11

තත්ව ආරක්ෂණ ඒකකය

සපයනු ලබන සේවාවන් සේවය ලබා දීමට අවශ්‍ය කාලය ඉල්ලීම් සමඟ ඉදිරිපත් කළ යුතු ලේඛන

සියලුම අංශයන්හි භාවිතා කරනු ලබන ලේඛන හා රෙජිස්ටර් ආකෘති පාලනය කිරීම හෝ සංශෝධනය කිරීම.

දින 01 යි

  1. අදාල ලියවිලිවල මෘදු හා දෘඪ පිටපත්
  2. අදාල අංශයේ කළමනාකරුවන්ගේ අනුමැතිය QMS/F/01 පෝරමය මඟින් ලබා දීම.

ISO තත්ත්ව ප්‍රමිතියට අනුකූලව සියලුම අංශයන්හි ලේඛන හා වාර්තා සකස් කිරීම හා වාර්තා සකස් කිරීම හා ප්‍රමිතියට අදාල තොරතුරු ලබා දීම.

ක්ෂණිකව

ප්‍රමිතියට අනුකූලව කටයුතු කරන බවට සියලුම අංශ තත්ත්ව විගණනයට ලක් කිරීමපරීක්ෂා කිරීම

වාර්ෂිකව

ප්‍රමිතියට අනුකූලව කටයුතු කරන බවට සියලුම අංශ තත්ත්ව විගණනයට ලක් කිරීමපරීක්ෂා කිරීම

සතිපතා

12

අවසන් අනුමැති අංශය

සපයනු ලබන සේවාවන් සේවය ලබා දීමට අවශ්‍ය කාලය ඉල්ලීම් සමඟ ඉදිරිපත් කළ යුතු ලේඛන

බලපත්‍රලාභි රැකියා නියෝජිත ආයතන මඟින් රැකියා සඳහා විදේශ ගත වන ශ්‍රි ලාංකිකයන්ගේ කාර්යාංශ ලියාපදිංචිය සිදු කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම

අදාළ නිවැරදි ලේඛන සමඟ ඉදිරිපත් කරන එක් ගමන් බලපත්‍රයක් සඳහා විනාඩි 12

ලියාපදිංචිය සදහා අවශ්‍ය ලිපි ලේඛනk listඅවසන් අනුමැති අංශය

  1. H පෝරම
    • • නිල් පාට පෝරමය - ගෘහස්ථ (කාන්තා)
    • සුදු පාට පෝරමය - ගෘහස්ථ (පිරිමි) හා ගාහස්ථ නොවන සියළුම ශ්‍රමිකයින්
    • සුදු පාට පෝරමය - ගෘහස්ථ (පිරිමි) හා ගාහස්ථ නොවන සියළුම ශ්‍රමිකයින්
  2. ලියාපදිංචි ගාස්තු ගෙවන ලද බැංකු රිසිට්පත්
  3. රැකියා ඇණවුමේ පිටපත
  4. විගමනික ශ්‍රමිකයින්ගේ පෞද්ගලික තොරතුරු
    • සියලුම ගෘහ සේවිකාවන් ගෘහ සේවිකාවන් පුහුණුව හෝ දින 150ක පෙර සේවා පළපුරුද්ද තිබිය යුතුය
  5. විදේශ ගමන් බලපත්‍රයේ ඡායා පිටපත්
  6. වීසා බලපත්‍රයේ ඡායා පිටපත්
  7. සේවා ගිවිසුම
  8. පුහුණුව හෝ පලපුරුද්ද සනාථ කිරිමේ ලේඛන
    • සියලුම ගෘහ සේවිකාවන් ගෘහ සේවිකාවන් පුහුණුව හෝ දින 150ක පෙර සේවා පළපුරුද්ද තිබිය යුතුය
    • ගෘහස්ත නොවන අංශයේ සේවකයන් සඳහා දින 02ක පුහුණුවක් හෝ විදේශයන්හි මාසයක පෙර පළපුරුද්දක් තිබිය යුතුය.
  9. පවුල් පසුබිම් වාර්තාව (45ට අඩු කාන්තාවන් සදහා)
  10. මුසානඩ් සේවා ගිවිසුම (සෞදි අරාබි රාජ්‍යය සදහා)
  11. වෛද්‍ය වාර්තා (අවුරුදු 55 ට වැඩි කාන්තා ශ්‍රමිකයින් සදහා) සහ වගකීම භාර ගැනීමේ ලිපිය
  12. ලියාපදිංචි සදහා ලේඛන රැගෙන එන නියෝජිතගේ • කාර්යාංශය මගින් නිකුත් කරන ලද හැඳුනුම්පත හා එහි ඡායා පිටපතක් • බලය පැවරීමේ ලිපිය (Power of attorney) සමග ජාතික හැඳුනුම්පතේ පිටපතක් හෝ • බලපත්‍රලාභී විසින් අත්සන් කර අවසන් අනුමැති ලබා ගැනීම සඳහා බලය පවරන ලද ලිපියක් සමග ජාතික හැඳුනුම්පතෙහි පිටපතක්
13

විශේෂ විමර්ශන අංශය

සපයනු ලබන සේවාවන් සේවය ලබා දීමට අවශ්‍ය කාලය ඉල්ලීම් සමඟ ඉදිරිපත් කළ යුතු ලේඛන

විමර්ශන අංශය වෙත ඉදිරිපත් වන පැමිණිලි අතුරින් කාර්යාංශ පනතේ නීතිමය ප්‍රතිපාදනයන්ට යටත් ව විසඳුම් ලබා දිය හැකි පැමිණිලි බාර ගැනීම හා ලියාපදිංචිය

විනාඩි 30. (තැපැල් මගින් ලැබෙන පැමිණිලි ලියාපදිංචි කිරීමට පෙර ඒවායේ අඩුපාඩු ඇත්නම් එම අඩුපාඩු සම්පූර්ණ කර ගත යුතු ය.)

ප්‍රකාශ සටහන් කර ගැනීම

පැය 2යි. (පැමිණිල්ල සනාථ කිරීම සඳහා පැමිණිලිකරු සතුව ප්‍රමාණවත් සාක්ෂි හා තොරතුරු ඇත්නම් පැමිණිල්ල ඉදිරිපත් කිරීමට පැමිණි දිනයේ දී ම පැමිණිලිකරුගේ ප්‍රකාශය සටහන් කරගනු ලැබේ)

පැමිණිලි පරීක්ෂණ සඳහා පාර්ශවයන් කැඳවීම

දින 14ක් ඇතුළත

පැමිණිලි විසඳීම

මාස 02ක කාලයක් ඇතුළත ඇතැම් පැමිණිලි සඳහා මිට වැඩි කාලයක් ගත වේ. එම කාලය ගැටලුවේ ස්වාභාවය මත තීරණය වේ.

පැමිණිලි සම්බන්ධයෙන් දුරකතනයෙක් කරනු ලබන විමසීම්.

විනාඩි 10

14

මානව සම්පත් අංශය

සපයනු ලබන සේවාවන් සේවය ලබා දීමට අවශ්‍ය කාලය ඉල්ලීම් සමඟ ඉදිරිපත් කළ යුතු ලේඛන

කාර්ය මණ්ඩලයේ වැටුප් වර්ධක අනුමත කර මුදල් අංශය වෙත යොමු කිරිම

වැටුප් වර්ධක දින සිට සති 03 ඇතුළත

  • චක්‍රලේඛයට අනුව දෙපාර්තමේන්තු ප්‍රධානීන් විසින් නිර්දේශිත වැටුප් වර්ධක ආකෘති පත්‍ර

කාර්ය මණ්ඩලය වෙත සේවා සහතික නිකුත් කිරිම

දින 01

  • අවශ්ය තොරතුරු අඩංගු ඉල්ලීම් ලිපිය
  1. වෛද්‍ය බිල්පත් ප්‍රතිපුරණය කිරිම සඳහා නිර්දේශ ලබා දීම (සෑම මසකම 31 දින දක්වා ලැබෙන ඉල්ලීම්)
  2. වෛද්‍ය බිල්පත් ප්‍රතිපුරණය කිරිම සඳහා නිර්දේශ ලබා දීම (සෑම මසකම 13 දින 31 දක්වා ලැබෙන ඉල්ලීම්)

සති 02 ක් තුල

  • අදාළ චක්‍රලේඛවල දක්වා ඇති පරිදි
15

අභ්‍යන්තර විගණන අංශය

සපයනු ලබන සේවාවන් සේවය ලබා දීමට අවශ්‍ය කාලය ඉල්ලීම් සමඟ ඉදිරිපත් කළ යුතු ලේඛන

ආයතනයේ මෙහෙයුම් ක්‍රියාවලිය වැඩි දියුණු කිරීම, එහි කාර්යසාධනය ඉහළ නංවා අභ්‍යන්තර පාලන විධි ක්‍රමවත් කිරීම සඳහා අභ්‍යන්තර විගණන සැලැස්මට අනුව අභ්‍යන්තර විගණන කටයුතු සිදුකර වාර්තා නිකුත් කිරීම.

අභ්‍යන්තර විගණන සැලැස්මට අනුරූපීව

කාර්යාංශ විගණන හා කළමණාකරණ කමිටු රැස්වීම් සම්බන්ධීකරණය

කාර්තුමය වශයෙන්

රජයේ විගණන විමසුම් සහ විගණන වාර්තා සඳහා අදාළ නිලධාරීන්ගෙන් පිළිතුරු ලබා ගැනීමෙන් පසු සභාපතිවරයාගේ නිරීක්ෂණ ජාතික විගණන කාර්යාලයට ඉදිරිපත් කිරීම.

  1. විමසුම ලැබීමෙන් පසු දින දාහතරක් (14) හෝ දින හතක් (07) ඇතුළත. (සඳහන් පරිදි)
  2. වාර්තාව ලැබීමෙන් පසු දින පහක් (05) ඇතුළත
  3. වාර්තාව ලැබී මාස තුනක් (03) ඇතුළත
  1. විගණන විමසුම්
  2. 2018 අංක 19 දරන විගණන පනතේ අංක 12 වගන්තියට අනුව මුල්‍ය ප්‍රකාශන පිළිබඳ විගණකාධිපතිවරයාගේ වාර්තාව.
  3. 1971 අංක 38 දරන මුදල් පනතේ 13(7) A වගන්තියට අනුව විගණකාධිපතිවරයාගේ වාර්තාව.

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යවසාය පිළිබඳ කාරක සභාවේදී අසන ලද ප්‍රශ්න සම්බන්ධයෙන් සභාපතිවරයාගේ නිරීක්ෂණ ඉදිරිපත් කිරීම.

  • මාස එකක් (01) ඇතුළත, මාස තුනක් (03) හෝ මාස හයක් (06) වාර්තාව ලැබීමෙන් පසු. (සඳහන් පරිදි)
  • කෝප් රැස්වීමේ වාර්තාව

රාජ්‍ය අමාත්‍යාංශයේ පැවති අමාත්‍ය විගණන සහ කළමනාකරණ කමිටු රැස්වීම සමඟ සම්බන්ධීකරණය.

  1. ලිපිය ලැබීමෙන් පසු දින හතක් (07) ඇතුළත
  2. වාර්තාව ලැබීමෙන් පසු දින දාහතරක් (14) ඇතුළත
  3. කාර්තුමය වශයෙන්
  1. කාර්තුමය ප්‍රගති වාර්තාව. රේඛීය අමාත්‍යාංශයේ විගණන සහ කළමනාකරණ කමිටු රැස්වීමේ වාර්තාව.
  2. රේඛීය අමාත්‍යාංශයේ අභ්‍යන්තර විගණකවරයාගේ වාර්තාව.
  3. කාර්යාංශයේ අභ්‍යන්තර විගණන වාර්තා වල දෘඩ පිටපත්.

විගණන වාර්තාව/ විගණන සහ කළමනාකරණ කමිටු වාර්තා සහ අවශ්‍ය ලියකියවිලි කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීම.

කාර්තුමය වශයෙන්

  • කාර්යාංශයේ අභ්‍යන්තර විගණන අංශය සහ විගණන සහ කළමනාකරණ කමිටු වාර්තා වල මෘදු පිටපත් කාර්යාංශයේ අභ්‍යන්තර විගණන අංශය සහ විගණන සහ කළමනාකරණ කමිටු වාර්තා වල මෘදු පිටපත්
16

පළමු අනුමැති අංශය

සපයනු ලබන සේවාවන් සේවය ලබා දීමට අවශ්‍ය කාලය ඉල්ලීම් සමඟ ඉදිරිපත් කළ යුතු ලේඛන

විදේශ රැකියාලාභින් ලියාපදිංචි කිරීම - ස්වයං මාර්ගයෙන්

විනාඩි 45

  1. වලංගු ගුවන් ගමන් බලපත්‍රය හා එහි ඡායාරූපය ඇති පිටුවේ පිටපතක්
  2. සේවා ගිවිසුම හා එහි පිටපතක්
  3. වීසා බලපත්‍රය හා එහි පිටපතක්
  4. පුහුණුව හෝ එතෙර සේවා පලපුරුද්ද සනාථ කරන ලියවිලි (ගෘහස්ථ රැකියා සඳහා) පුහුණුව, එතෙර සේවා පලපුරුද්ද සනාථ කරන ලියවිලි, මෙරට සේවා පලපුරුද්ද සහතික කල ලියවිලි හෝ විදේශගත වන රැකියාවට අදාලව සපුරා ඇති අධ්‍යාපන/ වෘත්තීය පුහුණු සහතික හා ඒවායේ පිටපත්.( ගෘහස්ථ නොවන රැකියා සඳහා)
  5. පවුල් පසුබිම් වාර්තාව (දිවුරුම් ප්‍රකාශය, ග්‍රාම නිලධාරි සහතිකය) මෙම ලේඛන දෙක සහ ජාතික හැඳුනුම්පතෙහි, ගමන් බලපත්‍රයේ එහි ඡායාරූපය ඇති පිටුව අපගේ වෙබ් අඩවිය වෙත ගොස් උඩුගත කල යුතුය. (වයස අවුරුදු 45ට නොවැඩි සියළුම රැකියා සඳහා විදේශ ගත වන කාන්තාවන් සඳහා)
  6. ජෝර්දාන් සඳහා විදේශගතවන්නන් තානාපති කාර්යාලය මඟින් අනුමත කරන ලද රක්ෂණ සහතිකය ඉදිරිපත් කල යුතුය.

විදේශ රැකියා නියෝජිත ආයතන වෙනුවෙන් විදේශ රැකියා පුරප්පාඩු සඳහා දැන්වීම් අනුමැතිය ලබාදීම.

පැය 01 ½

  1. රැකියා ඇනවුම (Job Order)
  2. වෙළඳ දැන්වීමේ ආකෘති පත්‍රය (Advertisement)
  3. ඉල්ලීම් කරන ලද ලිපිය (Request Letter)
  4. J පෝරමය
  5. බඳවා ගැනීමේ පිරිවැය ප්‍රකාශය

පළමු අනුමැති ලබා දීම - රැකියා ඇබෑර්තු සඳහා (ප.ව 03.00ට පෙර භාර දෙනු ලබන රැකියා ඇනවුම් සඳහා)

පැය 02

  1. රැකියා ඇනවුම (Job Order)
  2. ව්‍යාපාර ගිවිසුම(Agreement)
  3. ඇටෝර්නි බලපත්‍රය
  4. ඉල්ලීම් කරන ලද ලිපිය (Request Letter)
  5. F පෝරමය, J පෝරමය, F2 පෝරමය, F3 පෝරමය,

ආපසු මුදල් ලබා ගැනීම සඳහා ස්වයං ලියාපදිංචිය අවලංගු කිරීම

විනාඩි 10

  1. මුදල් අංශය මඟින් ලබා දෙන මුදල් ආපසු ලබා ගැනීමේ පෝරමය
  2. ගමන් බලපත්‍රය
  3. මුදල් ගෙවන ලද බැංකු රිසිට්පත
  4. අදාල පුද්ගලයා විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම් ලිපිය

මහජනතාවට රැකියා ඒජන්සි ආයතනවල පවතින රැකියා අවස්ථා පිළිබඳ තොරතුරු ලබා දීම

විනාඩි 02

  • www.slbfe.lk වෙබ් අඩවිය හරහා තොරතුරු ලබාදීම

දේශීය හා විදේශීය රැකියා නියෝජිත ආයතන මඟින් පවත්වනු ලබන සම්මුඛ පරීක්ෂණ, සම්මන්ත්‍රන හා අත්පත්‍රිකා, බැනර් ආදිය සඳහා ලිඛීත අනුමැතිය ලබා දීම

විනාඩි 30

  1. නියමිත ස්ථානය හා වේලාව සඳහන් කරන ලද දේශිය නියෝජිත ආයතනය මඟින් ඉල්ලීම් කරන ලිපිය
  2. පැවැත්වීමට නියමිත ස්ථානයේ පැවැත්වීමට අදාල අධිකාරින් මඟින් අවසරය ලබා දී ඇති ලිපිය
  3. අදාල අනුමැතින්වල පිටපත්
  4. බෙදා හැරීමට නියමිත අත්පත්‍රිකා හා පෝස්ටර්වල ආකෘතියන්
17

විදේශ සම්බන්ධතා II

සපයනු ලබන සේවාවන් සේවය ලබා දීමට අවශ්‍ය කාලය ඉල්ලීම් සමඟ ඉදිරිපත් කළ යුතු ලේඛන

විදේශගත ශ්‍රමිකයින්ගේ ගැටළුවේ ස්භාවය අනුව ක්ෂණික විසදුම් ලබාදීම හෝ පැමිණිල්ල ලියාපදිංචි කිරීමෙන් පසුව ඒවාට විසදුම් ලබාදීම. .

ගැටළුවේ ස්භාවය අනුව

  • ගැටළුවේ ස්භාවය අනුව

අංශයට පැමිණෙන අවශ්‍ය යැයි හදුනා ගැනෙන පැමිණිලි කරුවන් වෙත ආහාර පාන ලබාදීම.

විනාඩි 03

  • අදාල නොවේ

පැමිණිලි සම්බන්ධව සොයාබැලීම සඳහා පැමිණෙන අවශ්‍ය යැයි හදුනා ගැනෙන පැමිණිලි කරුවන් සදහා ප්‍රවාහන ගාස්තු ලබාදීම.

විනාඩි 04

  1. පැමිණිලිකරුගේ ඉල්ලීම් ලිපිය
  2. ජාතික හැදුනුම්පත හෝ පුද්ගල අනන්‍යතාවය තහවුරු කෙරෙන ලේඛන (රියදුරු බලපත්‍රය)
  3. පැමිණිල්ල කාර්යාංශයට ඉදිරිපත් කර ඇති බව සනාථ කරන ලිපියක්
18

පර්යේෂණ අංශය

සපයනු ලබන සේවාවන් සේවය ලබා දීමට අවශ්‍ය කාලය ඉල්ලීම් සමඟ ඉදිරිපත් කළ යුතු ලේඛන

විගමණික ශ්‍රී ලාංකිකයන්ගේ සංඛ්‍යා ලේඛන ඇතුලත් වාර්ෂික වාර්තාවන්හි මෘදු හා දෘඩ පිටපත් මිලදි ගැනිමේ පහසුකම් සැලසිම.

විනාඩි 15

  1. මුදල් අංශයට මුදල් ගෙවු රිසිට්පත

විගමනික ශ්‍රි ලංකිකයන් හා ඔවුන්ගේ පවුල්වලට සම්බන්ධ පර්යේෂණ, අධ්‍යයන හා සමීක්ෂණ කටයුතු සිදුකිරිම මගින් එළබෙන නිගමන සහ යෝජනා විගමණිකයින්ට සපයන සේවාවන් සඳහා යොදාගැනිම‍ට කළමනාකාරිත්වය වෙත යොමු කිරිම.

සැලසුම් කළ පරිදි අධ්‍යයන වාර්තාව සම්පූර්ණ කිරීමෙන් පසු ලබාදීම.

විගමණික ශ්‍රි ලාංකිකයින්ට අදාළ සංඛ්‍යාලේඛන වාර්තා හා තොරතුරු ඉල්ලිම් පරිදි සැපයිම

දින 01 යි

  • ඉල්ලීම් කරන ලද ලිපිය (Request Letter)

සංක්‍රමණික ක්ෂේත්‍රයේ තොරතුරු පරිශීලනය කරන්නන්ට කාර්යාංශ පුස්තකාලය පරිශීලන පහසුකම් සැලසිම

විනාඩි 05

  • ඉල්ලීම් කරන ලද ලිපිය (Request Letter)

පුස්තකාලය පරිහරණය කරන්නන්ට අවශ්‍යය ඡායා පිටපත් ලබා දිම.

විනාඩි 15

  • මුදල් අංශයට මුදල් ගෙවු රිසිට්පත

පර්යේෂණ අධ්‍යයන කටයුතුවල නියැලෙන්නන්ට විගමණික ක්ෂේත්‍රයට අදාළ දැනුවත් කිරිම්, දේශන‍ සහ තොරතුරු සැපයිම

දින 01 යි

  • ඉල්ලීම් කරන ලද ලිපිය (Request Letter)

පුස්තකාලයේ පරිශිලනයට ඇති පොත් පිළිබඳ අන්තර්ජාලය ඔ‍ස්සේ තොරතුරු ලබාගැනීමට පහසුකම් සැලසීම.

අන්තර්ජාලය ඔස්සේ පුස්තකාල මෙනුවට ප්‍රවේශ වීමට ගතවන කාළය

  • අන්තර්ජාලය ඔස්සේ තොරතුරු පරිශිලනය කළ හැකිය
19

පුහුණු අංශය - ගෘහස්ථ

සපයනු ලබන සේවාවන් සේවය ලබා දීමට අවශ්‍ය කාලය ඉල්ලීම් සමඟ ඉදිරිපත් කළ යුතු ලේඛන
  1. දින 21 ක පුහුණුව සඳහා පුහුණු ගාස්තු ගෙවූ පසු පුහුණුවට බඳවාගනු ලබන දිනය ලබාදීම (මැදපෙරදිග පුහුණු පාඨමාලාව)
  2. දින 21 ක පුහුණුව සඳහා පුහුණු ගාස්තු ගෙවූ පසු පුහුණුවට බඳවාගනු ලබන දිනය ලබාදීම (යුරෝපා සහ නැගෙනහිර ආසියාතික පුහුණු පාඨමාලාව)
  3. දින 45 ක පුහුණුව සඳහා පුහුණු ගාස්තු ගෙවූ පසු පුහුණුවට බඳවාගනු ලබන දිනය ලබාදීම (සාත්තු සේවක පුහුණු පාඨමාලාව)
  4. දින 07 ක පුහුණුව සඳහා පුහුණු ගාස්තු ගෙවූ පසු පුහුණුවට බඳවාගනු ලබන දිනය ලබාදීම (IFE පුහුණු පාඨමාලාව)
  5. දින 18 සාක්ෂරතා පුහුණුවට බඳවාගනු ලබන දිනය ලබාදීම.

විනාඩි 05 ක් තුළදි

  1. විදේශ ගමන්බලපත්‍රයේ පිටපත් - 02
  2. ජාතික හැඳුනුම්පතේ පිටපත් - 02
  3. අදාළ රැකියා නියෝජිත ආයතන ලිපිය (නියෝජිත ආයතන මඟින් යොමුකරන්නන්ට පමණක් අදාළ වේ.)
  • අදාළ පාඨමාලාවේ අවසන් ලේඛනය ලැබී එක් දිනයක් ඇතුළත තොරතුරු පරිගණක ගත කර එසැණින් විදෙස්ගත වීමට අදාළ ලියාපදිංචි ගාස්තු ගෙවීම සඳහා අවස්ථාව ලබාදීම. තවද පාඨමාලාව අවසන් වී තොරතුරු පරිගණක ගතකිරීමට යම් ප්‍රමාදයක් ඇතිවුවහොත් එම ලේඛන පරීක්ෂාකර විදේශගත වන අයට අවසන් අනුමැතිය ලබාගැනීම සඳහා අවශ්‍ය නිර්දේශ කිරිම.

විනාඩි 02 ක් තුළදි

  1. ගමන් බලපත්‍රය
  • අදාළ පුහුණු පාඨමාලාව අවසාන දිනයේදීම පුහුණුලාභීන්ට සහතික ලබාදීම සඳහා පරිගණක පද්ධතිය යාවත්කාලීන කිරිම

ක්ෂණිකව

  • ගමන් බලපත්‍රය
20

කර්මාන්ත හා ආයතනික පුහුණු අංශය

සපයනු ලබන සේවාවන් සේවය ලබා දීමට අවශ්‍ය කාලය ඉල්ලීම් සමඟ ඉදිරිපත් කළ යුතු ලේඛන
  • ගෘහස්ථ නොවන රැකියා සඳහා විදේශගත වීමට අපේක්ෂා කරන අයදුම්කරුවන් සඳහා , දැනුවත් කිරීමේ පුහුණු පාඨමාලාවට ලියාපදිංචි කර ගැනීම හා මාර්ගගත තාක්ෂණය ඔස්සේ අදාල පුහුණු කටයුතු සිදු කර ගැනීම සඳහා පුහුණු මධ්‍යස්ථාන වෙත යොමු කිරීම.

විනාඩි 10

  1. විදේශ ගමන් බලපත්‍රයේ සහ හැදුනුම්පත් පිටපත් - 02
  2. නියෝජිත රැකියා ආයතනයක් හරහා විදේශගත වීමට අපේක්ෂා කරන්නේ නම් අදාල රැකියා නියෝජිත ආයතනය මඟින් ලබා දෙන තහවුරු කිරීමේ ලිපිය
  • කොරියානු පෙර විගමනික දින 10/ දින 05 පුහුණුව ලබා දීම සඳහා බඳවා ගැනීම් අංශය වෙතින් යොමු කරන කණ්ඩායම් අදාල පුහුණු මධ්‍යස්ථාන වෙත යොමු කිරීම.

විනාඩි 10

  1. බඳවා ගැනීම් අංශය ( කොරියානු ) මඟින් සුදුසුකම් සපුරා ඇති තෝරා ගන්නා ලද පුහුණුව ලබා දිය යුතු කණ්ඩායම ගෘහස්ථ නොවන අංශය වෙත ලබා දුන් පසු අදාල පුහුණු මධ්‍යස්ථාන වෙත පුහුණුලාභීන් කැඳවීම සඳහා යොමු කිරීම.
  • ජපන් රාජ්‍යයේ රැකියා අපේක්ෂිත ජපන් භාෂා හැදෑරීමට අයදුම් කරන අයදුම්කරුවන් වෙත පුහුණු මධ්‍යස්ථානයන්හි ලියාපදිංචි වී භාෂා පුහුණුව ලබා දීම හා ඊට අදාල තොරතුරු ලබා දීම.

විනාඩි 10

 

  1. හැදුනුම්පත් පිටපත් - 02
  2. අ.පො.ස.(උසස් පෙළ) ප්‍රථිපල ලේඛනය
  3. අයදුම්පත්‍රය (2018/5,2019/5 අභයන්තර උපදෙස් පත්‍රිකාවන්හි ඇති සුදුසුකම් පිළිබඳව ලියාපදිංචි කර ගැනීමේදී පරීක්ෂා කෙරේ.)
  • ජපන් භාෂා නිපුණත්වය ලබා ගත් ජපානයේ රැකියා සඳහා සුදුදුකම් සැපිරූ පුහුණුලාභීන් වෙත තාක්ෂණික අභ්‍යාසලාභී පුහුණු පාඨමාලාව සඳහා යොමු කිරීම.(TITP)

විනාඩි 10

  1. N5 N4 සමත් සහතිකපත්ලාභී අයදුම්කරුවන් වෙතින් කාර්යාංශ වෙබ් අඩවියේ පලකරනු ලබන දැන්වීමක් ඔස්සේ දැනුවත් කර අයදුම්පත් කැඳවීවම.
  2. පුහුණු පාඨමාලා සඳහා සුදුසුකම් සැපිරූ පුහුණුලාභීන් තෝරා පත්කර ගැනීම බඳවා ගැනීම් (සාමාන්‍ය) අංශය මඟින් සිඳු කිරීම.
  3. කරනු ලබයි. අදාල පුහුණුවීම් අධීක්ෂණ කටයුතු කර්මාන්ත හා ආයතනික පුහුණු අංශය මඟින් සිදු කරනු ලබයි.
21

විදේශ දූත මණ්ඩල පරිපාලන හා විදේශ සම්බන්ධතා

සපයනු ලබන සේවාවන් සේවය ලබා දීමට අවශ්‍ය කාලය ඉල්ලීම් සමඟ ඉදිරිපත් කළ යුතු ලේඛන
  1. දූත මණ්ඩල කාර්යාල වල පිහිටුවා ඇති රැකී රක්ෂා හා සුබසාධන අංශයන්හි පවතින පුරප්පාඩු තනතුරු සඳහා අයදුම්පත් කැදවීම, සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම හා සුදුසුකම් ලත් නිළධාරීන්, අදාල පුරප්පාඩු තනතුරු සඳහා බදවා ගැනීම.
  2. දූත මණ්ඩල කාර්යාල වල පිහිටුවා ඇති රැකී රක්ෂා හා සුබසාධන අංශයන්හි පවතින පුරප්පාඩු තනතුරු සඳහා තේරී පත් වූ නිලධාරීන්ට විධිමත් පුහුණුවක් ලබා දීම.

එක් නිලධාරියෙකු සඳහා දින 10 ක පුහුණු කාල සීමාවක්

  • සුදුසුකම් සනාථ කිරීමට අවශ්‍ය ලිපි ලේඛන

තානාපති කාර්යාල වල පිහිටා ඇති කම්කරු හා සුබසාධන අංශ මගින් හා කම්කරු හා සුබ සාධන අංශ නොමැති තානාපති කාර්යාල මගින් ලැබෙන, සේවක සුබ සාධක අරමුදලින් දැරිය හැකි වියදම් පිළිබලඳ ඉල්ලීම් සලකා බැලීම.

තානාපති කාර්යාල වල පිහිටා ඇති කම්කරු හා සුබසාධන අංශ මගින් හා කම්කරු හා සුබ සාධන අංශ නොමැති තානාපති කාර්යාල මගින් ලැබෙන, සේවක සුබ සාධක අරමුදලින් දැරිය හැකි වියදම් පිළිබලඳ ඉල්ලීම් සලකා බැලීම.

• ඉල්ලීම් ලිපිය • ගමන් බලපත්‍රයේ / ජාතිකහැදුනුම්පතේ සහතික කරන ලද පිටපතක් • මුදල් තැන්පතු රිසිට්පතේ මුල් පිටපත • ඉල්ලුම්කරු නමින් පවතින බැංකු ගිණුමේ සහතික කරන ලද පිටපතක් • ලිපි ලේඛන වල පරස්පරතාවයන් ඇති අවස්ථාවලදී ඉදිරිපත් කල යුතු දිවුරුම් ප්‍රකාශය

විගමනික ශ්‍රමිකයින් විසින් විවිධ හේතුන් මත තානාපති කාර්යාල ගිණුම් තුල තැන්පත් කරනු ලබන මුදල් අනන්‍යතාවය තහවුරු කර ගැනීමෙන් පසු හිමිකම් ලාභියාගේ ගිණුමට බැර කිරීම.

එක් නිලධාරියෙකු සඳහා දින 10 ක පුහුණු කාල සීමාවක්

• ඉල්ලීම් ලිපිය • ගමන් බලපත්‍රයේ / ජාතිකහැදුනුම්පතේ සහතික කරන ලද පිටපතක් • මුදල් තැන්පතු රිසිට්පතේ මුල් පිටපත • ඉල්ලුම්කරු නමින් පවතින බැංකු ගිණුමේ සහතික කරන ලද පිටපතක් • ලිපි ලේඛන වල පරස්පරතාවයන් ඇති අවස්ථාවලදී ඉදිරිපත් කල යුතු දිවුරුම් ප්‍රකාශය

විවිධ හේතූන් මත සිරගතව/රෝහල් ගතව සිටින විගමනිකයින් පිළිබඳ තොරතුරු අදාල තානාපති කාර්යාල වෙත හා විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත දැනුම්දීම

තොරතුරු දැනගත් පසු එම අවස්ථාවේදීම

විදේශයන්හි සේවය කරන අතරතුර සිදු වූ විගමනික ශ්‍රමිකයන්ගේ මරණ පිළිබඳ තොරතුරු වාර්තා වූ වහාම අදාළ NOK වෙත ලබා දීම සහ වැඩිදුර සහාය සඳහා NOK විදේශ අමාත්‍යාංශය වෙත යොමු කිරීම.

  1. දේහය ලැබෙන දිනය තහවුරු කිරීම සහ හැකි ඉක්මනින් NOK වෙත දැනුම්දීම.
  2. ලියාපදිංචි විගමනික සේවකයන්ගේ මරණයකදී NOK වෙත රු.40,000/- ගෙවීම
  3.  විගමනික ශ්‍රමිකයන් මියයන විට වලංගු කාර්යාංශ ලියාපදිංචියක් තිබේ නම් රක්ෂණ වන්දි ලබා ගැනීම සඳහා NOK සුබසාධන අංශය වෙත යොමු කිරීම.

පැමිණී දිනය

22

සැලසුම් අංශය

සපයනු ලබන සේවාවන් සේවය ලබා දීමට අවශ්‍ය කාලය ඉල්ලීම් සමඟ ඉදිරිපත් කළ යුතු ලේඛන
  1. කාර්යාංශයේ ඉදිරි වර්ෂ 05 තුල ක්‍රියාත්මක කිරීමට යෝජිත ආයතනික සැළැස්ම සකස් කිරීම
  2. ඉදිරි වර්ෂය සඳහා වාර්ෂික ක්‍රියාකාරී සැළැස්ම සකස් කිරීම.
  1. ආයතනික සැළැස්ම / ක්‍රියාකාරී සැළැස්ම සකස් කෙරෙන වර්ෂයේ සැප්තැම්බර් මාසයේ 15ට පෙර එක් එක් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන් හා කළමනාකරුවන්ගෙන් අදාල අංශ සඳහා යෝජනා ලබා ගැනීම හා ප්‍රධාන කෙටුම්පත සකස් කිරීම.th September of the year which the CP & AP is prepared
  2. දත්ත ඇතුළත් කරන ලද මූලික කෙටුම්ප‍තෙහි නිරවද්‍යතාව පරීක්ෂා කිරීමටත් / අවශ්‍ය නම් සංශෝධන සිදුකිරීමටත් සියළුම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන් හා කළමනාකරුවන් වෙත ඔක්තෝම්බර් මස 15 වන දිනට පෙර යොමු කිරීම.
  3. ආයතනික සැළැස්ම / ක්‍රියාකාරී සැළැස්ම සකස් කල වර්ෂයේ නොවැම්බර් මස 30 වන දිනට පෙරඅධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම.
  4. ආයතනික සැළැස්ම / ක්‍රියාකාරී සැළැස්ම සඳහා අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලැබුණු පසු රේඛීය අමාත්‍යාංශය හා කාර්යාංශයේ සියලුම අංශ වෙත බෙදාහැරීම.

• වාර්ෂික ක්‍රියාකාරී සැළැස්මට අදාළ ත්‍රෛමාසික ප්‍රගති සමාලෝචන රැස්වීම් පැවැත්වීම.

  • කාර්තුවක් අවසානයේ එළඹෙන ඊලග මාසයේ පළමු දින 15 තුල ත්‍රෛමාසික ප්‍රගති සමාලෝචන රැස්වීම් පැවැත්වීම.

කාර්යාංශයේ කටයුතු සම්බන්ධයෙන් රේඛීය අමාත්‍යංශය හා වෙනත් රාඡ්‍ය ආයතන විසින් ඉල්ලා සිටින විවිධ තොරතුරු ඇතුලත් වාර්තා සැපයීම.

  • ඉල්ලීම් ලිපි ලැබී සති 02 ක් ඇතුලත ඉල්ලා ඇති තොරතුරු වාර්තා සැපයීම.
23

බලපත්‍ර අංශය

සපයනු ලබන සේවාවන් සේවය ලබා දීමට අවශ්‍ය කාලය ඉල්ලීම් සමඟ ඉදිරිපත් කළ යුතු ලේඛන

01. නව බලපත්‍ර නිකුත් කිරීමේදී

  • බලපත්‍ර ඉල්ලුම්කරුවන් සම්මුඛ පරීක්ෂණයක් සඳහා කැඳවීම

දින 07

  • ජාතික හැඳුනුම්පත, විදේශ ගමන් බලපත්‍ර උප්පැන්න සහතිකය අධ්‍යාපනික සහතික සහ අදාළ පිටපත්
  • තෝරාගත් අයදුම්කරුවන් සඳහා අයදුම්පත් නිකුත් කිරීම

විනාඩි 05

  • අයදුම්පත සමඟ වෙනත් ලියකියවිලි නිවැරදිව ඉදිරිපත් කර ඇත්නම් ව්‍යාපාරික ස්ථාන පරීක්ෂාව
  • කොළඹ ප්‍රදේශය
  • කොළඹින් පිට

දින 02 යි

දින 07

  • ඉල්ලුම්කරු සම්බන්ධයෙන් කැදවනු ලබන ආරක්ෂණ නිෂ්කාශන වාර්ථා යහපත් නොවන තත්වයක පවතී නම් හා ස්ථාන පරීක්ෂාව අනුමතව ඇත්නම් ඇපබැදුම්කරය ලබාදීමට අවශ්‍ය ලේඛන ඉදිරිපත් කිරීම.

විනාඩි 05

ඇප බැදුම්කරය

  • ඉල්ලුම්කරු සම්බන්ධයෙන් කැදවනු ලබන ආරක්ෂණ නිෂ්කාශන වාර්ථා යහපත් නොවන තත්වයක පවතී නම් හා ස්ථාන පරීක්ෂාව අනුමතව ඇත්නම් ඇපබැදුම්කරය ලබාදීමට අවශ්‍ය ලේඛන ඉදිරිපත් කිරීම.

විනාඩි 05

ඇප බැදුම්කරය

  • ඉල්ලුම්කරු විසින් බලපත්‍ර ගාස්තු සහ ඇපබැදුම්කරය නිවැරදිව සම්පූර්ණ කර බාරදුන් පසු කාර්යාංශය සමඟ ගිවිසුම් අත්සන් කිරීම

දින 01

සේවා ගිවිසුම

  • නව බලපත්‍රය ලබාදීම (සියලු අවශ්‍යතා සම්පූරණ වූ පසු)

දින 01

 බලපත්‍රයේ වලංගු කාලය දීර්ඝ කිරීමේදී

 

  • බලපත්‍රය අළුත් කිරීම සඳහා එය අවලංගුවීමට දින 30 කට පෙර ඉල්ලුම්පත්‍රය ඉදිරිපත් කර ඇත්නම් සෙස් බදු මුදල් ගෙවීම් සහ බැංකු ඇපකරය දීර්ඝ කිරීම සිදු කල පසු බලපත්‍රය නිකුත් කිරීම.

දින 07

  • ඉල්ලීම් ලිපිය, ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකය, ගොඩනැඟිලි සැලැස්ම, ගොඩනැඟිල්ලට අඳාල බදු ගිවිසුම
  • ව්‍යාපාර ස්ථානයේ ලිපිනය වෙනස් කිරීමකදී ස්ථාන පරීක්ෂාව
    • කොළඹ ප්‍රදේශය
    • කොළඹින් පිට

දින 03

දින 07

  • ඉල්ලීම් ලිපිය, ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකය, ගොඩනැඟිලි සැලැස්ම, ගොඩනැඟිල්ලට අඳාල බදු ගිවිසුම
  • එක් එක් කාර්තුවකට අදාල ආයතනයන්හි ස්ථාන පරීක්ෂාව
  • A,B,C,D වාර්ථා පරීක්ෂණය

එක් ස්ථානීය පරීක්ෂාවක් සඳහා විනාඩි 45

විනාඩි 30

රැකියා නියෝජිත ආයතනයන්ට අදාලව සිදුකරනු ලබන වෙනස්වීමකදී

 

  •  ව්‍යාපාර නාමය හෝ බලපත්‍රලාභීත්වය වෙනස් කිරීමකදී අභ්‍යන්තර වාර්ථා කැඳවීමෙන් පසු නිර්දේශ ලබාදීම
  • බලපත්‍රලාභීයා වෙනස්වීමකදී නව බලපත්‍රයක් නිකුත් කිරීමේ ක්‍රියාවලියට යටත්ව මූලික සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවීම

දින 07

  • ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකය,හවුල් ව්‍යාපාරයක් හෝ පුද්ගලික සමාගමක් නම් හවුල්කරුවන් හෝ අධ්‍යක්ෂ මණ්ඩල විස්තර

බලපත්‍රය අවලංගු කිරීම

 

  • බලපත්‍ර අවලංගු කිරීමට කරන ලද ඉල්ලීම අනුව ඇපකරය හා අදාල ලෙඛන මුදාහැරීම

දින 14

තොරතුරු ලබාදීම

 

  • විදේශ රැකියා නියෝජිත ආයතන පිළිබඳ පොලිස් ස්ථාන මඟින් විමසීමේදී තොරතුරු ලබාදීම
  • විදේශ රැකියා නියෝජිත ආයතන ලියාපදිංචිය පිළිබඳ තොරතුරු ලබාදීම

විනාඩි 15

විනාඩි 2

24

අලෙවිකරණ අංශය

සපයනු ලබන සේවාවන් සේවය ලබා දීමට අවශ්‍ය කාලය ඉල්ලීම් සමඟ ඉදිරිපත් කළ යුතු ලේඛන

රැකියාවක් සඳහා විදේශ ගතවීමේ අරමුණින්, අවශ්‍ය තොරතුරු ලබාගැනීම සඳහා පැමිණෙන රැකියා අපේක්ෂිතයින් හට, කාර්යාංශ වෙබ් අඩවිය හරහා පවතින විදේශ රැකියා අවස්ථා පිළිබඳ තොරතුරු ලබාගැනීමට අවශ්‍ය උපදෙස් ලබාදීම මෙන්ම විවිධ විදේශ රැකියා අවස්ථා සඳහා අදාළ වාත්තීමය නිපුණතාවයන් වැඩිදියුණු කර ගැනීමට අවශ්‍ය මාර්ගෝපදේශ ලබාදීම

විනාඩි 5 -10

විදේශ රැකියා අපේක්ෂිතයින් රැකියා බැංකුවෙහි (Job Bank) ලියාපදිංචි කිරීම සඳහා ජීව දත්ත තොරතුරු ලබා ගැනීම

විනාඩි 5 -10

  • රැකියා බැංකු අයදුම්පත්‍රය
25

ප්‍රසම්පාදන අංශය

සපයනු ලබන සේවාවන් සේවය ලබා දීමට අවශ්‍ය කාලය ඉල්ලීම් සමඟ ඉදිරිපත් කළ යුතු ලේඛන
  1.  වැඩ,භාණ්ඩ හා සේවාවන් සැපයීම.
  2.  පාරිභෝජන ද්‍රව්‍ය
  3.  ස්ථාවර වත්කම්
  4.  විවිධ සේවාවන්
  1. අවම සති 02
  2. අවම මාස 01
  3. අවම දින 03
  1. ඉල්ලුම් ලිපිය
  2. මිල ගණන් ඇස්තමේන්තුව
  3. පිලිවිතර
  4. අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය(අවශ්‍ය අවස්ථාවලදී)
26

බඳවාගැනීම් (සාමාන්‍ය) අංශය

සපයනු ලබන සේවාවන් සේවය ලබා දීමට අවශ්‍ය කාලය ඉල්ලීම් සමඟ ඉදිරිපත් කළ යුතු ලේඛන

IM ජපන් වැඩසටහන

  1.  බඳවා ගැනීම් සහ ලියාපදිංචි කිරීමේ කටයුතු
  2.  ලිඛිත පරීක්ෂණය සහ දැනුවත් කිරීම
  3.  ශාරීරික පරීක්ෂණය
  4.  පළමු සම්මුඛ පරික්ෂණය සිදුකිරීම
  5.  අවසන් සම්මුඛ පරික්ෂණය සිදුකිරීම
  6.  මාස 05 ක පෙර විගමණික පුහුණුව ලබාදීම සඳහා නාම ලේඛනය පුහුණු (කර්මාන්ත හා ආයතනික) අංශය වෙත යොමු කිරීම
  7.  වීසා ලිපිගොනු සකස් කිරීම
  1. පැය 03
  2. පැය 02
  3. පැය 06
  4. පැය 1 මි. 30
  5. පැය 1 මි. 45
  6. මි. 10
  7. පැය 1
  1. අයදුම්පත
  2. ජාතික හැදුනුම්පත
  3. ගමන් බලපත්‍රය
  4. අදාළ සහතික 1.ජපන් භාෂා ප්‍රවීණතා පරීක්ෂණය සමත් සහතිකය JLPT/NAT – N4 2. ක්ෂේත්‍ර ආශ්‍රිත රැකියා පළපුරුද්ද සහතික
  5. ග්‍රාම නිලධාරි සහතිකය
  6. වෛද්‍ය වාර්තාව
  7. දෙමාපිය කැමැත්ත සඳහන් ලිපිය
  8. පොලිස් වාර්තාව
  9. අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි බව තහවුරු කිරීමට පාසල හැරයාමේ සහතිකය

IRO වැඩසටහන

  1. බඳවාගැනීම හා පළමු සම්මුඛ පරීක්ෂණ කටයුතු සිදු කිරීම
  2.  දෙවන සම්මුඛ පරීක්ෂණය සිදුකිරීම
  3.  අවසන් සම්මුඛ පරික්ෂණය සිදුකිරීම
  4.  මාස 03 ක පෙර විගමණික පුහුණුව ලබාදීම සඳහා නාම ලේඛනය පුහුණු (කර්මාන්ත හා ආයතනික) අංශය වෙත යොමු කිරීම
  5.  වීසා ලිපිගොනු සකස් කිරීම
  1. පැය 02
  2. මිනිත්තු 15
  3. මිනිත්තු 15
  4. මි. 10
  5. පැය 1
  1. අයදුම්පත
  2. ජාතික හැදුනුම්පත
  3. ගමන් බලපත්‍රය
  4. අදාළ සහතික 1.ජපන් භාෂා ප්‍රවීණතා විභාග සමත් සහතික JLPT/NAT N4 – N5 2. ක්ෂේත්‍රයට අදාල සේවා පළපුරුදු සහතික
  5. ග්‍රාම නිලධාරි සහතිකය
  6. පාසල් හැරයාමේ සහතිකය
  7. අවිවාහක නම් දිවුරුම් ප්‍රකාශයක් හා දෙමාපියන්ගේ ජාතික හැදුනුම්පත්
  8. දෙමාපිය කැමැත්ත සඳහන් ලිපිය
  9. පොලිස් වාර්තාව
  10. අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි බව තහවුරු කිරීමට පාසල හැරයාමේ සහතිකය

ඊශ්‍රායල් නිවාස පාදක සාත්තු ‍සේවා රැකියා

  1. මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම්පත් භාරගෙන ලොතරැයි තෝරාගැනීම් සඳහා ඊශ්‍රායලයේ දත්ත පද්ධතිය වෙත සුදුසුකම්ලත් අයදුම්කරුගේ තොරතුරු යොමු කිරීම
  2. ලොතරැයි ක්‍රමයට තේරී ඇති අයදුම්කරුවන්ගේ වෛද්‍ය වාර්තා, පොලිස් වාර්තා ඇතුළු වීසා සඳහා අවශ්‍ය වන සියළු ලේඛන සම්පූර්ණ කිරීම හා සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම
  3. එරට සේව්‍යයන් විසින් තෝරාගන්නා ලද අයදුම්කරුවන්ගේ රැකියා ගිවිසුම් අත්සන් කර වීසා ලබාගැනීමට අවශ්‍ය ලිපිලේඛන සකස් කර වීසා ලැබීමෙන් අනතුරුව අදාල රැකියා අපේක්ෂිතයාව විදේශගත කරවීම.
  1. දින 07
  2. සති 05
  3. දින 30

මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම් කිරීමට හා සම්මුඛ පරීක්ෂණ සඳහා අවශ්‍ය ලියකියවිලි

  1. ගමන් බලපත්‍රය
  2. ජාතික හැදුනුම්පත
  3. කාර්යාංශයේ ඊශ්‍රායල් සාත්තු සේවා පුහුණු සහතිකය, NVQ Level III සහතිකය හෝ හෙද පුහුණු සහතිකය සහ අවම මාස 11 ක් හෝ ඊට වැඩි හෙද සේවයේ පළපුරුද්ද තහවුරු කරන ලිපිය
  4. පිළිගත් ආයතනයකින් ලබාගත් ඉංග්‍රීසි භාෂා පුහුණු සහතිකය
  5. වසර 10 ක් පාසල් අධ්‍යාපනය ලැබූ බව තහවුරු කිරීමට පාසල හැර යාමේ සහතිකය
  6. වෛද්‍ය වාර්තාව
  7. පොලිස් වාර්තාව

වීසා ලබාගැනීමේදී අවශ්‍ය ලියකියවිලි

  1. වීසා අයදුම්පත
  2. විදේශ ගමන් බලපත්‍රයේ ඡායා පිටපත්
  3. භාෂා පරිවර්තකයෙකුගෙන් පරිවර්තනය කරන ලද ජාතික හැඳුනුම්පත
  4. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඊශ්‍රායල් සාත්තු සේවා පුහුණු සහතිකය, NVQ Level III සහතිකය හෝ හෙද පුහුණු සහතිකය සහ අවම මාස 11 ක් හෝ ඊට වැඩි හෙද සේවයේ පළපුරුද්ද තහවුරු කරන ලිපිය
  5. පිළිගත් ආයතනයකින් ලබාගත් ඉංග්‍රීසි භාෂා පුහුණු සහතිකය
  6. රැකියා ගිවිසුම
  7. උප්පැන්න සහතිකය
  8. විවාහක නම් විවාහ සහතිකය , කාලත්‍රයාගේ උප්පැන්න සහතිකය හා කාලත්‍රයාගේ ජාතික හැඳුනුම්පත
  9. අවිවාහක නම් දෙමාපියන්ගේ ජාතික හැඳුනුම්පත්
  10. කාලත්‍රයා මියගොස් ඇත්නම් මරණ සහතිකය
  11. කාර්යාංශයෙන් ලබාදෙන ලිපිය
  12. මෙරට පොලිස් වාර්තාව හා මින් පෙර වෙනත් රටක රැකියාවක් කර ඇත්නම් එම රටෙන් නිකුත් කල පොලිස් සහතිකය
  13. පාසල හැරයාමේ සහතිකය දිවුරුම් ප්‍රකාශය හා ග්‍රාම නිලධාරී සහතිකය

විශේෂිත නිපුණතා සහිත ජපන් රැකියා (SSW) වැඩසටහන

  1. මහජනතාවට තොරතුරු සැපයීම
  2. දුරකතන මාර්ගයෙන් හෝ පැමිණ විමසන මහජනතාවට - තොරතුරු ලබා දිම
  3. ලිඛිතව විමසා සිටින මහජනතාවට පිළිතුරු ලිපි තැපැල් කිරීම.
  1. මිනිත්තු 05
  2. මිනිත්තු 05
  3. දින 07
  1. විශේෂිත නිපුණතා සහිත ජපන් රැකියා වැඩසටහනෙහි රැකියා ක්ෂේත්‍ර 14 හි තොරතුරු විමසන ලිපි
27

බඳවාගැනීම්(කොරියානු) අංශය

සපයනු ලබන සේවාවන් සේවය ලබා දීමට අවශ්‍ය කාලය ඉල්ලීම් සමඟ ඉදිරිපත් කළ යුතු ලේඛන

කොරියානු භාෂා පරීක්ෂණය සඳහා ඉල්ලුම්කරුවන් ලියාපදිංචි කිරීම (මාර්ගගත ක්‍රමය මඟින්)

දින 4-5

  1. වලංගු ගමන් බලපත්‍රය
  2. ඇතුළත් වීමේ ගාස්තු

විභාගය පැවැත්වීම (පරිගණක ආශ්‍රිත)

අපේක්ෂකයින් සංඛ්‍යාව අනුව තීරණය වේ.

  1. වලංගු ගමන් බලපත්‍රය
  2. විභාගය සඳහා බඳවාගැනීමේදී ලබා දුන් ප්‍රවේශ පත්‍රය

විභාගයෙන් සමත් වූවන් සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම

එක් පුද්ගලයෙක් සඳහා විනාඩි 20 ක් පමණ

 

(Interview held for 4-5 days)

  1. වලංගු ගමන් බලපත්‍රය
  2. විභාගය සඳහා බඳවාගැනීමේදී ලබා දුන් ප්‍රවේශ පත්‍රය
  3. උප්පැන්න සහතිකය
  4. අධ්‍යාපන සුදුසුකම්
  5. ග්‍රාම සේවා සහතිකය
  6. බැංකු ගිණුම
  7. විවාහ සහතිකය (විවාහක නම්)
  8. පාස්පොට් ප්‍රමාණයේ වර්ණ ඡායාරූප 03 ක්

සම්මුඛ පරීක්ෂණයෙන් ලබාගත් තොරතුරු පරිගණක පද්ධතියට ඇතුලත් කිරීම

 

එක් පුද්ගලයෙක් සඳහා විනාඩි 10 ක් පමණ

මානව සම්පත් සංවර්ධන ආයතනය මගින් අනුමත කරන ලද රැකියා අපේක්ෂකයින් කොරියාව බලා පිටත්ව යෑමට පෙර පුහුණුව සඳහා යොමු කිරීම

දින 01

(පුහුණු කාලය දින 10)

  1. ගමන් බලපත්‍රය
  2. පුහුණු ගාස්තු ගෙවූ රිසිට්පත

දකුණු කොරියානු රජෙය් මානව සම්පත් සංවර්ධන ආයතනය මගින් රැකියා ගිවිසුම් ලැබීම පිළිබඳව අයදුම්කරුවන්ට දැනුම් දීම.

දින 01

  1. කෙටි පණිවුඩ මගින් දැනුම් දෙනු ලැබේ.

රැකියා ගිවිසුම් අත්සන් කිරීම

එක් පුද්ගලයෙක් සඳහා විනාඩි 15 ක් පමණ

  1. ගමන් බලපත්‍රය
  2. ජාකික හැඳුනුම්පත
  3. පාස්පොට් ප්‍රමාණයේ වර්ණ ඡායාරූප 02 ක්
  4. බැංකු ගිණුම
  5. වීසා ගාස්තු

පුහුණුව නොලැබූ ගිවිසුම්ලාභීන් පුහුණුව සඳහා යොමු කිරීම

දින 01

  1. ගමන් බලපත්‍රය
  2. පුහුණු ගාස්තු ගෙවූ රිසිට්පත
  3. සේවා ගිවිසුම

කොරියාවට අයදුම්කරුවන් සඳහා වීසා ලබා ගැනීම හා පිටත් කර හැරීම.

දින 15 සිට මාස 02 දක්වා

  1. ගමන් බලපත්‍රය
  2. වීසා අයදුම්පත
28

තොරතුරු තාක්ෂණ අංශය

සපයනු ලබන සේවාවන් සේවය ලබා දීමට අවශ්‍ය කාලය ඉල්ලීම් සමඟ ඉදිරිපත් කළ යුතු ලේඛන

තොරතුරු දැනගැනීමේ පනත අනුව විවිධ බාහිර පාර්ශවයන් විසින් කරනු ලබන විමසිම් අනුව අදාල තොරතුරු ලබාදීම.

දින 01 ක්

  • තොරතුරු නිලධාරී වෙත තොරතුරු ලබා ගැනීම සඳහා ඉදිරිපත් කරනු ලබන ඉල්ලුම් පත්‍රය.

කාර්යාංශ නිලධාරීන්ට පරිගණක පද්ධතියට පිවිසීමට අවශ්‍ය වන පරිශලන පහසුකම් ලබාදීම.

විනාඩි 15

  • අංශ ප්‍රධානීන් විසින් අනුමත කරන ලද ඉල්ලුම් පත්‍රය

කාර්යාංශ නිල විද්‍යුත් තැපෑල භාවිතා කිරීම සඳහා පරිශිලන පහසුකම් සපයා දීම

කාර්යාංශ නිල විද්‍යුත් තැපෑල භාවිතා කිරීම සඳහා පරිශිලන පහසුකම් සපයා දීම

  • අංශ ප්‍රධානීන් විසින් අනුමත කරන ලද ඉල්ලුම් පත්‍රය

පොදු පද්ධති/ජාල ගැටලු දෝශ නිරාකරණය කාර්යාල වේලාවන් තුළ ක්ෂණිකව

පොදු පද්ධති/ජාල ගැටලු දෝශ නිරාකරණය කාර්යාල වේලාවන් තුළ ක්ෂණිකව

  • අදාළ නිලධාරියා හෝ අංශය විසින් කරන ලද ඉල්ලීම

දත්ත භාවිතා කරමින් කළමනාකරණයට අවශ්‍ය වාර්තා නිකුත් කිරීම විනාඩි 30 සිට පැය 1 දක්වා

දත්ත භාවිතා කරමින් කළමනාකරණයට අවශ්‍ය වාර්තා නිකුත් කිරීම විනාඩි 30 සිට පැය 1 දක්වා

  • කළමනාකාරිත්වය විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම්
SI