දරුවන් සඳහා පාසල් උපකරණ ලබා දීම

විදේශගතව සිට ශ්‍රී ලංකාවට පැමිණි ශ්‍රී ලාංකිකයන්ගේ දරුවන් සඳහා පාසල් උපකරණ ලබා දීම.

  • ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී වසර 05 කට නොඅඩු, පාසල් අධ්‍යාපනය හදාරන සහ පෙර පාසල් අධ්‍යාපනය හදාරන සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ දරුවන්ට, එක් දරුවෙකුට රු. 10,000/= ක උපරිමයකට යටත්ව පාසල් උපකරණ ලබා දීම.
  • ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත විදේශ රැකියා සංවර්ධන නිලධාරීන් හමුවී ඔවුන්ගේ උපදෙස් හා මග පෙන්වීම අනුව නිසි ලෙස අයදුම්පත සම්පූර්ණ කර සංවර්ධන නිලධාරීන් හරහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පළාත් ජ්‍යෙෂ්ඨ කළමනාකරු වෙත අයදුම්පත යොමු කිරීම.
SI