Alerts are shown here... available css classes - err, info, none (default should be none)
ආයූබෝවන් !

රැකියා සඳහා විදේශගත වන ශ්‍රී ලාංකිකයින්ගේ සහ ඔවුන්ගේ පවුල් වල අභිවෘද්ධිය සහ සුභසාධනය උදෙසා මූලික වී කටයුතු කරන ආයතනය වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල වෙබ් අඩවිය වෙත ඔබ සාදරයෙන් පිළිගනිමු.

මෙම වෙබ් අඩවිය තුළින්, එතෙර රැකියා සොයන සේවකයන් හට මෙන්ම, තම සේවා ස්ථාන සඳහා සේවකයන් සොයන සේවායෝජකයන් හට ද ඉතා වැදගත් වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයෙන් සිදු වන සේවා පිළිබඳ තොරතුරු, අත්‍යවශ්‍ය දුරකථන අංක, නීති රෙගුලාසී ආදී වැදගත් දෑ රාශියක් ලබා ගත හැක.

ගරු අමාත්‍යතුමාගේ පණිවුඩය
Ministerශ්‍රී ලංකාව තුළ විදේශ රැකියා ක්ෂේත්‍රයේ පරිපාලනය සහ හදවත බඳු වූ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශ‍යේ නිල වෙබ් අඩවිය වෙත ඔබ සාදරයෙන් පිළිගනිමු. අපගේ ජාතික ආර්ථිකයට වැඩියෙන්ම දායක වන, වැඩිම විදේශ විනිමය ගෙනදෙන ක්ෂේත්‍රයෙහි විදේශ රැකියා ප්‍රවර්ධන සහ සුභසාධන අමාත්‍යතුමා වීමට ලැබීම ගැන මා ඉතා ආඩම්බර වන්නෙමි.

ජාත්‍යන්තර සංක්‍රමණය නූතන ලෝකයේ සමාජීය සහ ආර්ථික වෙනස්වීම් වලට ඉතා පුදුමාකාර ලෙස බලපා ඇති අතර, ලොව පුරා මිලියන 200 ක්...
more »
සභාපති තුමාගේ පණිවුඩය
Chairmanසීඝ්‍රයෙන් වෙනස් වන්නාවු තරඟකාරී ලෝකයක, සෑම ප්‍රගතශීලී ආයතනයක් ම විශ්ව‍යේ වෙනස්වීම් වලට ක්‍රම ක්‍රමයෙන් හැඩගැසීමට පුරුදු වී ඇති අතර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශය ද මෙ‍ම  ආයතන ඝණයට අයත් වේ.

මුලු මහත් ලෝකයම විශ්ව ගම්මාන සංකල්පය හා එක්ව ඉදිරියට ගමන් ගන්නා වු මෙවන් පසුබිමක නවීන පන්න‍යේ වෙබ් අඩවියක් තිබීම සෑම ආයතනයකටම අත්‍යවශ්‍ය දෙයක් බවට පත් වී ඇත. අපගේ මෙම නව වෙබ් අඩවිය තුළින් සයිබර් අවකාශය තුල...
more »
නවතම පුවත්
රට රැකියා වංචාවලට වැට බඳින, විදේශ සේවා නියුක්ති කාර්යාංශ නව සංශෝධිත පනත සම්මතයි.

විගමනික ශ්‍රමය මෙරට විදේශ විනිමය ගෙනෙන ප්‍රධානතම ආර්ථික ධාරාව වනවාසේම එය රටේ රුකියා වියුක්තිය අවම කරන මූලික විකල්පය බවටද පත්ව තිබේ.විදේශ රැකියාවෙත පුද්ගලයන් යොමුවීමට සාපේක්ෂව එම ...

දරු දිරිය බදුලු යයි

විගමනික දරු දැරියන් උදෙසා කාර්යාංශයේ සුභ සාධන අංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන දරු දිරිය ළමා වැඩසටහනේ තවත් වැඩසටහනක් පසුගිය සති අන්තයේ බදුල්ලේදී පැවැත්වුණි. පස්සර,

රිදී මාලියද්ද,...

දූත මණ්ඩල සේවය හා ජාත්‍යාන්තර සබඳතා පිළිබඳ කාර්යාංශ නිළධාරීන් දැනුවත් කිරීමට පියවර

දූත මණ්ඩල සේවය හා ජාත්‍යාන්තර සබඳතා පිළිබඳ කාර්යාංශ නිළධාරීන් පුහුණු කිරීමේ පාඨමාලාවක් අගෝස්තු මස පළමුවන සෙනසුරාදා දින සිට ඔක්තෝබර් මස 10 වෙන් සෙනසුරාදා දක්වා

සෙනසුරාදා දින...

User Login
User ID
Password
Contact Us
  • +94 112 259953
  • +94 115 649196
  • +94 716 855362
  • +94 716 855364
Job Oppotunities Online Job Bank Employment Agencies Favourites Magazine korean jitco