විගමණික සේවකයින් හට මෙම රක්ෂණ යෝජනා ක්‍රමය නිර්මාණය වී ඇත්තේ ණය ලබා ගැනීමේදී ලියකියවිලි ලබා දීමට නොහැකි තත්වයක් පවතින බැවිණි. මෙම විශේෂ වැඩසටහන දියත් කර ඇත්තේ රාජ්‍ය බැංකු සමඟිණ.විගමණික සේවකයා විදේශ ගතව සිටින අවස්ථා වලදී ද විගමණික සේවකයා නම් කරන බලය පැවරූ ලද පුද්ගලයෙකුට ඔහු වෙනුවෙකන් මෙම ණය ලබා ගැනීමට ඉදිරිපත් විය හැක. පහත සඳහන් මූල්‍ය ආයතන මඟින් මෙම ණය පහසුකම් මෙම යෝජනා ක්‍රමය යටතේ ලබා දේ.
කාර්යාංශයේ ලියාපදිංචි විගමණික සේවකයින් සඳහා ආරම්භ කර ඇති ණය යෝජනා ක්‍රම
ණය ලබා දෙන මූල්‍ය ආයතනය | ණය වර්ගය | ණය වර්ගය | ණය මුදල ගෙවීම් සඳහා ලබා දෙන කාලය අවුරුදු |
පොලී අනුපාතය |
|
ණය ලබා ගන්නා තැනැත්තා ගෙවිය යුතු ප්‍රමාණය | කාර්යාංශය ගෙවිය යුතු ප්‍රමාණය | ||||
මහජන බැංකුව (විදේශිකා)
|
පෙර විගමණික ණය | 50,000.00 | 3 | 9% | 7% |
නිවාස ණය | 250,000.00 | 5 | 9% | 7% | |
ස්වයං රැකියා ණය | 250,000.00 | 5 | 8% | 8% | |
ලංකා බැංකුව | පෙර විගමණික ණය (රන් සවිය) | 50,000.00 | 2 | මුළු පොලිය | |
නිවාස ණය (සරණි) | 300,000.00 | 5 | 5% | 5% | |
ස්වයං රැකියා ණය(රන් සවිය) | 300,000.00 | 5 | 8% | 8% | |
ජාතික ඉතිරිකිරීමේ බැංකුව | පෙර විගමණික ණය (රට ඉතුරු) | 50,000.00 | 1 1/2 | 8.5% | 6.5% |
නිවාස ණය (සරණි) | 300,000.00 | 5 | 5% | 5% | |
රාජ්‍ය උකස් හා ආයෝජණ බැංකුව | සිරිනිකා නිවාස ණය | 500,000.00 | 5 | 7.5% | 7% |
1.
නිවාස ණය ලබා දීම සිදු කරන්නේ
3. අවශ්‍ය සුදුසුකම්
Follow us on