03
04 Job Opportunities
05
06
08

ගරු අමාත්‍යතුමියගේ පණිවුඩය

ශ්‍රී ලංකාවට වැඩිම විදේශ විනිමයක් ගෙන එන විදේශගත ශ්‍රමිකයන්ගේ ලංකාවේ ජීවත්වන පවුල්වල සුබසාධනය උපරිම ආකාරයෙන් ආරක්ෂා කර දීම යටතේ රජයේ දින සියයේ වැඩ පිලිවෙල යටතේ අතිගරු ජනාධිපතිතුමා සහ රජයේ වගකීම හැටියට ඒ අයගේ විශ්‍රාම වැටුප් සහ අනේවාසික ගිණුම් සදහා පොලියක් එක් කිරීමත් මූලික අරමුණක්, ඊට අමතරව පුහුණු ශ්‍රමිකයන් සදහා නව වෙළදපලක් සකස් කර විදේශ විනිමය වැඩිකර ලබා ගැනීමට කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා.

යහපාලනය යටතේ සියළු දෙනාගේම ජීවිත සතුටින් ගත කිරීමට හැකියාව ලැබේවා!

ස්තුතියි,

තලතා අතුකෝරළ
විදේශ රැකියා අමාත්‍ය

 



A site by AAYUS Solutions