03
04 Job Opportunities
05
06
08

විශේෂ නිවේදනයයි

2015.02.19 සහ 2015.02.20  යන දින වලදී කොරියානු රාජ්‍යයේ ධීවර අංශයේ රැකියා සදහා අයදුම්පත් ලබා ගන්නා ලද අයදුම්කරුවන්ගේ විභාග කාල සටහන සංශෝධනය  කිරීමට කොරියානු  මානව සම්පත් ආයතනය තීරණය කර ඇත. ඒ අනුව විභාගය පවත්වන ක්‍රමවේදය පරිඝනක ආශ්‍රිත නොව සාමාන්‍ය පරිදි ලිඛිත පරීක්ෂණයක් වේ. විභාගය පැවැත්වෙන දිනය , වේලාව සහ ස්ථානය දැනගැනීම සදහා 2015.03.16 දින කාර්යාංශ වෙබ් අඩවිය බලන්න.