ජපන් කාර්මික පුහුණු වැඩසටහන තුළට නවකයන් බඳවාගැනීමට රජය විසින් අවසර ලබාදී ඇති ලියාපදිංචි රැකියා ඒජන්තවරුන්ගේ සම්පූර්ණ ලැයිස්තුව පහත දැක්වේ.
(1) ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි (පුද්.) සමාගම
(කම්කරු බලපත්‍ර අංක 1500)
ලිපිනය : 100, නාවල පාර, නාරාහේන්පිට, කොළඹ 5
දුරකථන : +94 11 2368087, 11 2586635, 11 2369809-10
ෆැක්ස් : +94 11 2369810, 11 4516972
ඊමේල් : gm@slfea.lk
බලපත්‍රලාභී : ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි (පුද්.) සමාගම
බලපත්‍රය වලංගු කාලය - 2011 දෙසැම්බර් 31 වන දා දක්වා
(2) සහස්ස්‍ර ඉන්ටර්නැෂනල් එක්ස්ප්‍රස්
(කම්කරු බලපත්‍ර අංක 2208)
ලිපිනය : 22 A, පළමු මහළ, දෙහිඅත්තකණ්ඩිය නව නගරය
දුරකථන : +94 275670115, 272250290
ෆැක්ස් : +94 275670114
ඊමේල් : jhmsahasra@yahoo.com
බලපත්‍රලාභී : අතුකෝරාලලාගේ නිලන්ති ප්‍රියදර්ශණී සෙනවිරත්න මිය.
බලපත්‍රය වලංගු කාලය - 2012 සැප්තැම්බර් 30 වන දා දක්වා
(3) ජොර්ජ් ස්ටුවර්ට් රෙකෲට්මන්ට් (පුද්.) සමාගම
(කම්කරු බලපත්‍ර අංක 0552)
ලිපිනය : ස්ටුවර්ට් හවුස්, 45, ජනාධිපති මාවත, කොළඹ 01
දුරකථන : +94 11 2326411-5, 11 2424494-8
ෆැක්ස් : +94 11 2436696
ඊමේල් : gsr16@gsrecruitment.com
බලපත්‍රලාභී : වීරහැන්නදිගේ ලලිත් නිශාන්ත ප්‍රනාන්දු මයා.
බලපත්‍රය වලංගු කාලය - 2012 ජුනි 30 වන දා දක්වා
(4 ) ඒ. ආර්. ෆොරින් මෑන්පවර් සර්විසස්
(කම්කරු බලපත්‍ර අංක 2041)
ලිපිනය : 60, මාළිගාකන්ද පළමු පටුමග, මරදාන, කොළඹ 10
දුරකථන : +94 11 2684478, 777943016
ෆැක්ස් : +94 11 2684478
ඊමේල් : arfms2041@yahoo.com
බලපත්‍රලාභී : ජේ. එල්. සෙබස්තියන් මයා.
බලපත්‍රය වලංගු කාලය - 2011 දෙසැම්බර් 31 වන දා දක්වා
(5 ) දිනිකා එන්ටර්ප්‍රයිසස් (පුද්.) සමාගම
(කම්කරු බලපත්‍ර අංක 2356)
ලිපිනය : 136, පළමු මහළ, කැස්බෑව පාර, බොරලැස්ගමුව
දුරකථන : +94 112504385, 7734188210
ෆැක්ස් : +94 472239442
ඊමේල් : dinika.ent@gmail.com
බලපත්‍රලාභී : රත්නායක ආරච්චිගේ මිහාරා දිනිති සිතාරි රත්නායක මෙනෙවිය
බලපත්‍රය වලංගු කාලය - 2009 ජූනි 16 වන දා දක්වා
< බලපත්‍රය අවලංගු වී ඇත ! >
(6) ගාමිණී එස්ටැබ්ලිෂ්මන්ට්
(කම්කරු බලපත්‍ර අංක 1589)
ලිපිනය : 170, දුටුගැමුණු වීදිය, කොහුවල
දුරකථන : +94 112769799, +94 060215877
ෆැක්ස් : +94 112769800
ඊමේල් : rialcmb@sltnet.lk
බලපත්‍රලාභී : අරම්භගේ ගාමිණී රණසිංහ මයා.
බලපත්‍රය වලංගු කාලය - 2010 ජුනි 30 වන දා දක්වා
(7) මැරිටයිම් ලංකා (පුද්.) සමාගම
(කම්කරු බලපත්‍ර අංක 2249)
ලිපිනය : 189, පළමු මහල, නව බුලර්ස් පාර, කොළඹ 04
දුරකථන : +94 11 2505745, 11 2505747
ෆැක්ස් : +94 11 2505746
ඊමේල් : info@maritimelanka.com
බලපත්‍රලාභී : ඉසුරු පවිත්‍ර ප්‍රනාන්දු මයා.
බලපත්‍රය වලංගු කාලය - 2011 මාර්තු 30 වන දා දක්වා
(8) ඉරෝ කල්ටෙක් ලංකා (පුද්.) සමාගම
(කම්කරු බලපත්‍ර අංක 2407)
ලිපිනය : 8/7 A, විජේරාම පටුමග, ගංගොඩවිල, නුගේගොඩ
දුරකථන : +94 11 2803980, 773590002, 722990241
ෆැක්ස් : +94 11 2803980
ඊමේල් : irocl@sltnet.lk
බලපත්‍රලාභී : මල්ලික ආරච්චිගේ සම්පත් කසුන් මයා.
බලපත්‍රය වලංගු කාලය - 2012 මාර්තු 31 වන දා දක්වා
(9) ක්‍රියේටි එඩියුකේෂනල් ට්‍රෙනිං ඇන්ඩ් එම්‍ප්ලෝයිමන්ට් සෙන්ටර් (කම්කරු බලපත්‍ර අංක 2421)
ලිපිනය : නො 353 ,4වන මහල,මහවිදිය,බණ්ඩාරවෙල
දුරකථන : +94 57 2224848, +94 71 4126905
ෆැක්ස් : +94 57 2224505
ඊමේල් :
බලපත්‍රලාභී : ප්‍රසන්න දලදාවට්ට මයා.
බලපත්‍රය වලංගු කාලය - 2010 ජුනි 30 වන දා දක්වා
(10) යසිරු ලංකා සමාගම (කම්කරු බලපත්‍ර අංක 2273)
ලිපිනය : නො 225/බී ,කහන්තොට පාර, මාලබේ
දුරකථන : +94 11 2561975
ෆැක්ස් : +94 11 2561975
ඊමේල් : yasirulanka@sltnet.lk
බලපත්‍රලාභී : කලුදේව අනුර ප්‍රියනන්ද මයා.
බලපත්‍රය වලංගු කාලය - 2010 ජුනි 30 වන දා දක්වා
(11) ලංකා නිපෝන් ඩිවලප්මන්ට් ක්‍රියේෂන් ඉන්ස්ටිටියුට් පුද්ගලික සමාගම (කම්කරු බලපත්‍ර අංක 2439)
ලිපිනය : නො31, බි/ජි/4,මිහිදු මාවත,කොළඹ 12.
දුරකථන : +94112452316,0771301806,114919023
ෆැක්ස් : +94112452316
ඊමේල් : lndci@ymail.com
බලපත්‍රලාභී : වලාලවෙළ ගෙදර ගාමිණී රුපසිංහ මයා.
බලපත්‍රය වලංගු කාලය - 2010 සැප්තැම්බර් 30 වන දා දක්වා
(12) අරවුන්ඩ් ද වල්ඩ් SL(කම්කරු බලපත්‍ර අංක 2361)
ලිපිනය : නො.294,4වන මහල,හයිලෙවල් පාර,මාකුඹුර,පන්නිපාටිය.
දුරකථන : +94112783076, 0718433778
ෆැක්ස් : +94112783911
ඊමේල් : aroundthe.worlds@yahoo.com
බලපත්‍රලාභී : ඉමියා රාලළාගේ සුනන්ද ගුණරත්න මයා.
බලපත්‍රය වලංගු කාලය - 2012 ජුනි 30 වන දා දක්වා
(13)සුමිදු ඉන්ටනැෂනල් පුද්ගලික සමාගම (කම්කරු බලපත්‍ර අංක 2494)
ලිපිනය : නො. 425/10, උදේනි වත්ත, පරණ කොට්ටාව පාර, උඩහමුල්ල, නුගේගොඩ.
දුරකථන : +94112834481,0712184184
ෆැක්ස් : +94112834481
ඊමේල් : chamindaliyanage@yahoo.com
බලපත්‍රලාභී : චමින්ද කුමාර ලියනගේ මයා.
බලපත්‍රය වලංගු කාලය - 2012 ජුනි 30 වන දා දක්වා
(14)සුකුබා ටෙක්නිකල් ප්‍රමෝෂන්ස් පුද්ගලික සමාගම (කම්කරු බලපත්‍ර අංක 2518)
ලිපිනය : නො. 326/2, කඩුවෙල පාර, මාලබේ.
දුරකථන : +94112563899
ෆැක්ස් : +94112563899
ඊමේල් : tsukubatpc@yahoo.com
බලපත්‍රලාභී : මැදගම ගමගේ සුනිල් මයා.
බලපත්‍රය වලංගු කාලය - 2011 සැප්තැම්බර් 30 වන දා දක්වා
(15) ආර්. ජේ. එන්ටර්ප්‍රයිසස් (කම්කරු බලපත්‍ර අංක 2543)
ලිපිනය : නො. 332/2, ගාලු පාර, කොළඹ 03.
දුරකථන : +94112301915, +94112301996
ෆැක්ස් : +94112301977
ඊමේල් :
බලපත්‍රලාභී : සිවපාඩම් රකුලන් මයා.
බලපත්‍රය වලංගු කාලය - 2011 දෙසැම්බර් 31 වන දා දක්වා
(16) බිග් සන්ෂයින් ප්‍රයිවෙට් ලිමිටඩ් (කම්කරු බලපත්‍ර අංක 2555)
ලිපිනය : නො. 24/9, පලමු පටුමග, කොළඹ 03.
දුරකථන : +94112669050, 0713379728
ෆැක්ස් : +94112669050
ඊමේල් : yo-nakamura@bigsunshine-sri.com
බලපත්‍රලාභී : මුදිතා ලිලන්ති අබේනායක මිය.
බලපත්‍රය වලංගු කාලය - 2012 මාර්තු 31 වන දා දක්වා
(17) වී. එස්. පී. ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් ප්‍රයිවෙට් ලිමිටඩ් (කම්කරු බලපත්‍ර අංක 2584)
ලිපිනය : නො. 214 හෙට්ටිපොල පාර, කුලියාපිටිය.
දුරකථන : +94 372283644, 0777706632, 0777902359
ෆැක්ස් : +94 372283644
ඊමේල් : vsp.travels@yahoo.com
බලපත්‍රලාභී : මිහිදුකුලසූරිය විරාන් ඩේවප්‍රිය මයා.
බලපත්‍රය වලංගු කාලය - 2012 සැප්තැම්බර් 30 වන දා දක්වා
(18) සේනක ජපන් එන්ටප්‍රයිසර්ස් (කම්කරු බලපත්‍ර අංක 2606)
ලිපිනය : වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ බෞද්ධ මධ්‍යස්ථානය,2වන මහල, ඕවල හන්දිය, කිරිබත්කුඹුර.
දුරකථන : +94 812386104, 0777808187, 0773653774
ෆැක්ස් : +94 812386104
ඊමේල් : chandorajp@gmail.com
බලපත්‍රලාභී : හේවා ගමගේ සුනිල් විජේසිංහ මයා.
බලපත්‍රය වලංගු කාලය - 2012 සැප්තැම්බර් 30 වන දා දක්වා
(19) ලශේන් ලංකා විදේශ රැකියා ආයතනය (කම්කරු බලපත්‍ර අංක 2754)
ලිපිනය : නො.161 - ඩී 1/2 ගාලු පාර, වලාන, පානදුර.
දුරකථන : +94 382233150, 0772555061, 0727555663
ෆැක්ස් : +94 382233150
ඊමේල් : lashenlankafea@gmail.com
බලපත්‍රලාභී : සී. සී. වන්දබොන මිය.
බලපත්‍රය වලංගු කාලය - 2013 සැප්තැම්බර් 30 වන දා දක්වා










