විදේශ රැකියා පිළිබඳ වාර්ෂික සංඛ්‍යාලේඛන වාර්තාව - 2008
විදේශ රැකියා පිළිබඳ වාර්ෂික සංඛ්‍යාලේඛන වාර්තාව - 2008
වෙබ් අඩවියේ මෙම කොටසේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්ය්‍යාංශය විසින් ප්‍රකාශිත විවිධ සංඛ්‍යාලේඛන සහ දත්ත අඩංගු වේ. මෙම වාර්තා මඟින් ශ්‍රී ලංකාවේ විදේශ රැකියා ක්ෂේත්‍රය පිළිබඳව වැදගත් තොරතුරු රාශියක් ලබාගත හැක.