බලපත්‍රයක් අලුත් කරගැනීම
බලපත්‍රයක් අලුත් කරගැනීම

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයෙන් අයඳුම්පතක් ලබාගෙන සම්පුර්ණ කරදීමෙන් ඔබගේ බලපත්‍රය අලුත් කරගත හැක.

බලපත්‍රය අලුත් කරගැනීමට ඔබගේ අයඳුම්පත පැරණි බලපත්‍රය අවලංගුවීමට දින 30 කට පෙර භාරදිය යුතු අතර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශය ඔබගේ කාර්ය්‍යාලයේ දක්ෂතාවය, උපකරණ, ලියකියවිලි ආදිය පරීක්ෂා කර නව බලපත්‍රය සඳහා අනුමැතිය ලබා දෙයි.

ඔබගේ රැකියා ඒජන්සිය පිහිටි ස්ථානය වෙනස් කිරීමට බලාපොරොත්තු වන්නේ නම්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයේ බලපත්‍ර අංශයේ අනුමැතිය ලබාගෙන අයඳුම්පතක් පුරවා පහත සඳහන් විස්තර සහිතව භාරදිය යුතුය.

  • රැකියා ඒජන්සිය පිහිටීමට බලාපොරොත්තු වන නව ස්ථානය
  • එම නව භූමි පරිශ්‍රයේ පදිංචිය තහවුරු කරන නීත්‍යානුකූල ලියකියවිලි
  • නව ලිපිනය සඳහන් වූ වෙනස් කරන ලද ව්‍යාපාරික ලියාපදිංචි සහතිකය



User Login
User ID
Password
Contact Us
  • +94 112 259953
  • +94 115 649196
  • +94 716 855362
  • +94 716 855364
Job Oppotunities Online Job Bank Employment Agencies Favourites Magazine korean jitco