ආගමනය සහ නැවත සමාජයට සංඛලනය වීම
1. පහත සඳහන් හේතු නිසා ඔබ නැවත පැමිණ ඇතිනම් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයේ නිළධාරීන්ගේ සහයෝගය ලබාගත හැක.
2. ගුවන් තොටුපොළේ සිටින ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයේ නිළධාරීන් ඔබට පහත සඳහන් සේවා ඇතුලු සේවා රාශියක් ඉටු කිරීමට සූදානම්ව සිටිති.
3. ඔබ පහත සඳහන් දේ ද මතක තබාගත යුතුය
4. පහත සඳහන් හේතු නිසා ඔබ ගිවිසුම සම්පුර්ණ නොකර නැවත පැමිණ ඇතිනම් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයේ සුභසාධන අංශයේ සහයෝගය ලබාගත හැක.
5. ගිවිසුම් කාලය සම්පුර්ණ කර නැවත ශ්‍රී ලංකාවට නොපැමිණ එම රටෙහිම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අදහසක් ඔබට ඇතිනම්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයේ සුභසාධන අංශයේ සහයෝගය / ණය සහන ආදිය ලබාගත හැක.










