විදේශයක රැකියාවක නිරතවීම
විදේශයක රැකියාවක නිරතවීම

ඔබ විදේශයක රැකියාවක නිරතව සිටින විට සැළකිලිමත් විය යුතු දෑ කිහිපයක් පහත දැක්වේ.

•  ඔබ ගැටලුවකට මුහුණු පෑවා නම්;

  • - ඔබට එම රටෙහි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්ය්‍යාලය හෝ තානාතිපති කාර්ය්‍යාලය ඇමතීමට පුලුවනි
  • - ඔබගේ නෑදෑයකු හෝ මිතුරකු මාර්ගයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයේ සමථ, විදේශ සම්බන්ධතා හෝ සමාජ විද්‍යාඥ අංශය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පුලුවනි


•  ඔබට ලැබෙන විවේක කාලයේදී එය අර්ථවත් ලෙස ස්වසාධන කණ්ඩායමක් සමඟ ගතකළ හැක

•  HIV / AIDS සහ ලිංගික සම්බන්ධතා වලින් පැතිරිය හැකි රෝගවලින් ප්‍රවේශම් විය යුතුය

•  ඔබ‍ගේ සේවා කාලය අවසන් වී නැවත පැමිණෙන විට ඔබ උපයාගත් මුදලින් නොයෙක් දේ මිලට ගෙන රැගෙන ඒමට ඔබට අවස්ථාව ලැබේ

•  ඔබගේ NRFC ගිණුම දිගටම පවත්වාගෙන ගියහොත් ඔබට ණය පහසුකම් ද ලබාගැනීමට හැකිවනු ඇත

ඔබ විදේශයක රැකියාවේ නිරතවී සිටින විට, වැටුප් නොලැබීම හෝ අනුග්‍රහකයා විසින් රැකියා ගිවිසුමෙහි කොන්දේසි කඩකිරීම ආදිය ගැන පැමිණිලි ඉහත සඳහන් වූ බලධාරීන් වෙත ඉදිරිපත් කළ හැකි බවද මතක තබාගත යුතුය.


User Login
User ID
Password
Contact Us
  • +94 112 259953
  • +94 115 649196
  • +94 716 855362
  • +94 716 855364
Job Oppotunities Online Job Bank Employment Agencies Favourites Magazine korean jitco